අළු පාට හැන්දෑව | Alupata Hendewa
අළු පාට හැන්දෑව | Alupata Hendewa Original price was: රු1,700.00.Current price is: රු1,530.00.
or up to 4 X රු213.75 with Payzy Payzy
Back to products
බැමි | Bemi
බැමි | Bemi Original price was: රු1,350.00.Current price is: රු1,215.00.
or up to 4 X රු213.75 with Payzy Payzy

සුදු පාට සපත්තු | Sudupata Sapaththu

Original price was: රු950.00.Current price is: රු855.00.

or up to 4 X රු213.75 with Payzy Payzy

1 in stock

11 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

සුදු පාට සපත්තු | Sudupata Sapaththu

 

තවත් සපත්තුවකුත් එහි සිට හමුවිණි. වී අනුව, දෙවැනි තුන්වැනි, සිව්වැනි සහ පස් වැනි මරණ වලදී එකිනෙකට සුළු වෙනස්කම් සහිත වර්ග වලින් යුතු භාවිතා නොකළ කාන්තා සපත්තු දෙක බැගින් හමුව තිබිණි. සරන්ගේ මරණයේදී හමු වූයේ පස්වැනි මරණයේ දකුණු කකුලට ගැළපෙන සපත්තුවේ අනෙක් සපන්තුව පමණකි. වී අනුව, ඝානනය අවසන්දැයි සැකයක් සියල්ලන් තුළ හට ගෙන තිබිණි. උක්ත දිනයට ආසන්න දින වලදී අදාළ පුද්ගලයන්ගේ නිවෙස් වලට විවිධාකාරයෙන් එම සපත්තු ලැබී තිබිණි. වීම පුද්ගලයන් අතුරින් හුදකලා වූවන් නොවූයේ අමල් සහ ගයානි පමණකි. වී දෙදෙනාටම පාර්සල් මාර්ගයෙන් වීම සුදු සපත්තු ලැබී තිබිණි. වී සියල්ල අනාවරණs වූයේ ඝාතන කිහිපයක් සිදු වූ පසුවය. මරණයන් සියල්ලම චිකාකාරීය. ඒ සියල්ලේදීම අදාළ පුද්ගලයින්ට යම් කිසි රෝගී තත්වයන් කිහිපයක් තිබී තිබේ. මිය යන මොහොතේ ඔවුහු හුදකලාව සිටියෝය. මරණය සාහසික හා මිලේඡය. සියල්ලන්ම දැඩි වේදනාවක් විඳ තිබෙන බව වෛද්‍ය පරීක්ෂණ වලින් සහතික වී තිබිණි. ආර්යන් දිගු හුස්මක් සිය පෙනෙන්නට තුළට පුරවා ගන්නේය.
ගැහැනු ළමයෙකු එවැන්නක් කළා යැයි කිසිවෙක් නොසිනහි. අත්දැකීමෙන් පවා. පෙනුමෙන් සහ ස්ත්‍රී පුරුෂ භාවයෙන් අපරාධකරුවකු තීරණය කරන්නට නොහැකි බව දැක දැනෙත් මේ මොහොතේත් ආර්යන් ප්‍රාර්ථනා නළේ සඟ මිහිමරුවකු නොවේවා යන්නයි. ඉතා අහිංසක ලෙස පෙනෙන එහෙත් අභ්‍යන්තරයෙන් ඉතා භයානක ජීවීන් හදුනා ගැනීම එතරම් පහසු දෙයක් නොවේ.

About the Book

Book Name : සුදු පාට සපත්තු | Sudupata Sapaththu
Author : මල්ෂි N ප්‍රනාන්දු | Malshi N Fernando
Translater :
ISBN : 6786806193255
Publisher : නොහදුනන්නී ප්‍රකාශකයෝ | Nohandunanni Publications
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “සුදු පාට සපත්තු | Sudupata Sapaththu”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.