සේලවී | Selavi
සේලවී | Selavi රු720.00
or up to 4 X රු405.00 with Payzy Payzy
Back to products
අළු පාට හැන්දෑව | Alupata Hendewa
අළු පාට හැන්දෑව | Alupata Hendewa Original price was: රු1,700.00.Current price is: රු1,530.00.
or up to 4 X රු405.00 with Payzy Payzy

තාවතින්සා | Thawanthinsa

Original price was: රු1,800.00.Current price is: රු1,620.00.

or up to 4 X රු405.00 with Payzy Payzy

11 in stock

19 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

තාවතින්සා | Thawanthinsa

 

ගල් බංගලාවම හැමදාම වගේ පුදුම තරම් නිහඬයි.අඳුර වැටිලා මීදුමෙන් අවට පරිසරයම ගිල ගද්දි ඒ අඳුරට එකතු වෙන්නේ අමුතු ගුප්ත බවක්.උදේ ඉඳන්ම සිද්ධ වුන දේවල් එකින් එක කල්පනා කරලම මහේන්ගේ හිත හරිම නොසන්සුන් . පුරුදු ජනේලය ගාව පුරුදු මේසය උඩ ඉඳගෙන මහේන් වෙව්ලන ඇඟිලි තුඩු වලින් ඩයිරිය ලියන්න පටන් ගත්තා.

“එකම රූපේ ආපහු සැරයක් ඒ විදිහටම ආපහු මගේ ඇස් ඉස්සරහට ඇවිල්ලා.කිසිම වෙනසක් නැතුවම.ඒකත් අවුරුදු විසි පහකට පස්සේ. ඒ ඔයා කියලා මට දැනෙනවා..

ඔව්.මට එයාව දැනෙනවා.හරියට ඔයාව දැණුනා වගේම.එයා ඔයා වගේමයි…රූපේ විතරක් නෙවෙයි ගති ගුණත් ඔයා වගේමයි.එහෙම වෙන්න පුළුවන් ද.කොහොමද එහෙම වෙන්නේ.මට හිතා ගන්න බෑ උත්තරා.මම පැටලිලා…”

මහේන්ගේ කලබල හිත තවත් ගැස්සුනේ හිතුවෙවත් නැති වෙලාවක එක පාරම ඇහුණ විසිල් හඬින්.මුළු සිරුරම සීතල වෙලා යද්දි මහේන් තව තවත් ඒ විසිල් හඬට කන් දුන්නේ ඒ ඇහුණ දේ ඇත්තටම ඇහුණද කියලා සැක හැරලා දැනගන්න.

” දෙයියනේ…ඒ විසිල් සද්දයක් තමයි..”

හිතන්නවත් වෙලාවක් නොගත්ත මහේන් කාමරේ දොරත් ඇරගෙන එළියට දිව්වේ ඒ විසිල් හඬ හොයාගන්න…

About the Book

Book Name : තාවතින්සා | Thawanthinsa
Author : අපූර්වා මන්දාරමී – Apoorwa Mandarami
Translater :
ISBN : 9786245558452
Publisher : ශ්‍රී ප්‍රකාශකයෝ | Sri Publishers
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “තාවතින්සා | Thawanthinsa”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.