පුරාවතක ශේෂ | Purawathaka Shesha
රු1,970.00 Original price was: රු1,970.00.රු1,773.00Current price is: රු1,773.00.
කඳුළු කුණාටුව | Kandulu Kunatuwa (ඉරගිනි මද්දහන ටෙලි නාටකයට පාදක වූ)
රු1,300.00 Original price was: රු1,300.00.රු1,105.00Current price is: රු1,105.00.
සුපර් ස්ටාර් | Super Star
SKU:
9786246039172
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, බිසෝ ප්රකාශන | Biso Publishers
1 in stock
17
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
සුපර් ස්ටාර් | Super Star
මට උවමනා වුණේ අඩන්න. මේ හැමදේම මට මනා බරපතල විදියට දැනෙමින් තිබුණා.
මේ වගකීම සමඟ ආපු ආතතිය මාව ගිලගනිමින් තිබුණා. මම මුකුත් හිතන්නත් කලින් ජුන් මට එහා පැත්තෙන් වාඩි වෙලා මාව එයා උකුල උඩට ඇදගත්තා.
“මොනවද ඔයා කරන්නේ? එයාගෙන් ගැලවෙන්න උත්සාහ කරමින් මම කෙඳිරුවා.
ජුන්ගේ ග්රහණය තවත් වැඩිවුණා.
එයා මාව එයාගේ පපුවේ පැත්තකට තද කරගත්තා.
“ජුන්. මට බැහැ.”
ගැලවෙන්න උත්සාහ කරමින් මම කිවුවා.
“මිනිත්තු දහයයි.”
එයා කිවුවා.
මම දඟලන එක නවත්තලා ඔළුව හැරෙවුවා. අපේ මුණු අතර තිබුණේ අඟල් ගාණක පරතරයක්.
“මට බැහැ ජුන්, මම කිව්වා. ”
“මිනිත්තු දහයෙන් මනුස්සයෙකුට තෘප්තිමත් වෙන්න පුළුවන්ද කියල මට විශ්වාස නැහැ.”
About the Book
| Book Name | : | සුපර් ස්ටාර් | Super Star |
| Author | : | J.S. Lee |
| Translater | : | රශ්මික මණ්ඩාවල | Rashmika Mandawala |
| ISBN | : | 9786246039172 |
| Publisher | : | බිසෝ ප්රකාශන | Biso Publishers |
| Pages | : | 248 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “සුපර් ස්ටාර් | Super Star” Cancel reply

Reviews
There are no reviews yet.