කඳුළු කුණාටුව | Kandulu Kunatuwa (ඉරගිනි මද්දහන ටෙලි නාටකයට පාදක වූ)
3 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
කඳුළු කුණාටුව | Kandulu Kunatuwa (ඉරගිනි මද්දහන ටෙලි නාටකයට පාදක වූ)
කඳුළු කුණාටුව
තරංගා දිසානායක
සමන්තා නිකමට මෙන් කැඩපතගෙන කම්මුල පිරික්සුවාය. මේ කම්මුල් දැන් ඔහුගේ පහරවල් වලට හොඳින් හුරුය. තමා පෙම් කළ හීන කුමාරයා මොහු නොවේ. තමාට දැන් අවශ්‍ය තමා හීන ලෝකයට ගෙන යන හැඩි දැඩි කඩවසම් පෙම්වතෙකු නොව, තම දරුවන්ගේ වගකීම් කරට ගනිමින්, තමාත් සමග ජීවිතයේ දුක සැප බෙදා ගන්නා ආදරණීය ස්වාමි පුරුෂයෙක්ය යන ඇත්තසන්තා තේරුම් ගනිමින් සිටියාය. ගැහැනිය කවර කරුණක් ගැන වුවද බොහෝ විට යුක්තිය විසඳන්නේ සිය හදවතට නැගෙන විදියට මිස මනසින් කෙරෙන විග්‍රහයක් අනුව නොවේ. ඈ අතින් කෙරෙන බොහොමයක් වැරදි වලට හේතුව එයම වේ. සමන්තා ද තීරණ ගන්නේ හදවතිනි. හදවතට එකඟ වූ සෑම අවස්ථාවකම ඇයට හිමි වූයේ පරාජයයි.
” ඔය කීවට කේන්තිය නිවුණාම බඩගිනි දැනුණාම ආපහු මෙතෙන්ටම එනවා… එයාට හයියක් කොහෙන්ද ගිහින් මහතුන්ගෙන් සල්ලි ඉල්ලන්ඩ….. සමන්තා තමාට කියා ගත්තාය. වේදනාවටත් වඩා කාංචනා ගැන ඇති වූ ඊර්ෂ්‍යාවකින්ද ඇගේ හදවත පෙලුණි.
About the Book
| Book Name | : | කඳුළු කුණාටුව | Kandulu Kunatuwa (ඉරගිනි මද්දහන ටෙලි නාටකයට පාදක වූ) |
| Author | : | තරංගා දිසානායක | Tharanga Dissanayake |
| Translater | : | |
| ISBN | : | 9789551116347 |
| Publisher | : | තාරා ප්‍රකාශන | Thara Publishers |
| Pages | : | 271 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.