සුපර් ස්ටාර් | Super Star
සුපර් ස්ටාර් | Super Star Original price was: රු1,600.00.Current price is: රු1,440.00.
or up to 4 X රු276.25 with Payzy Payzy
Back to products
ආදරණීය රිකාදෝ | Adaraniya Rikado
ආදරණීය රිකාදෝ | Adaraniya Rikado Original price was: රු850.00.Current price is: රු765.00.
or up to 4 X රු276.25 with Payzy Payzy

කඳුළු කුණාටුව | Kandulu Kunatuwa (ඉරගිනි මද්දහන ටෙලි නාටකයට පාදක වූ)

Original price was: රු1,300.00.Current price is: රු1,105.00.

or up to 4 X රු276.25 with Payzy Payzy

3 in stock

20 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

කඳුළු කුණාටුව | Kandulu Kunatuwa (ඉරගිනි මද්දහන ටෙලි නාටකයට පාදක වූ)

 

කඳුළු කුණාටුව

තරංගා දිසානායක

සමන්තා නිකමට මෙන් කැඩපතගෙන කම්මුල පිරික්සුවාය. මේ කම්මුල් දැන් ඔහුගේ පහරවල් වලට හොඳින් හුරුය. තමා පෙම් කළ හීන කුමාරයා මොහු නොවේ. තමාට දැන් අවශ්‍ය තමා හීන ලෝකයට ගෙන යන හැඩි දැඩි කඩවසම් පෙම්වතෙකු නොව, තම දරුවන්ගේ වගකීම් කරට ගනිමින්, තමාත් සමග ජීවිතයේ දුක සැප බෙදා ගන්නා ආදරණීය ස්වාමි පුරුෂයෙක්ය යන ඇත්තසන්තා තේරුම් ගනිමින් සිටියාය. ගැහැනිය කවර කරුණක් ගැන වුවද බොහෝ විට යුක්තිය විසඳන්නේ සිය හදවතට නැගෙන විදියට මිස මනසින් කෙරෙන විග්‍රහයක් අනුව නොවේ. ඈ අතින් කෙරෙන බොහොමයක් වැරදි වලට හේතුව එයම වේ. සමන්තා ද තීරණ ගන්නේ හදවතිනි. හදවතට එකඟ වූ සෑම අවස්ථාවකම ඇයට හිමි වූයේ පරාජයයි.

” ඔය කීවට කේන්තිය නිවුණාම බඩගිනි දැනුණාම ආපහු මෙතෙන්ටම එනවා… එයාට හයියක් කොහෙන්ද ගිහින් මහතුන්ගෙන් සල්ලි ඉල්ලන්ඩ….. සමන්තා තමාට කියා ගත්තාය. වේදනාවටත් වඩා කාංචනා ගැන ඇති වූ ඊර්ෂ්‍යාවකින්ද ඇගේ හදවත පෙලුණි.

About the Book

Book Name : කඳුළු කුණාටුව | Kandulu Kunatuwa (ඉරගිනි මද්දහන ටෙලි නාටකයට පාදක වූ)
Author : තරංගා දිසානායක | Tharanga Dissanayake
Translater :
ISBN : 9789551116347
Publisher : තාරා ප්‍රකාශන | Thara Publishers
Pages : 271
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “කඳුළු කුණාටුව | Kandulu Kunatuwa (ඉරගිනි මද්දහන ටෙලි නාටකයට පාදක වූ)”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.