පුරාවතක ශේෂ | Purawathaka Shesha
පුරාවතක ශේෂ | Purawathaka Shesha Original price was: රු1,970.00.Current price is: රු1,773.00.
or up to 4 X රු360.00 with Payzy Payzy
Back to products
කඳුළු කුණාටුව | Kandulu Kunatuwa (ඉරගිනි මද්දහන ටෙලි නාටකයට පාදක වූ)
කඳුළු කුණාටුව | Kandulu Kunatuwa (ඉරගිනි මද්දහන ටෙලි නාටකයට පාදක වූ) Original price was: රු1,300.00.Current price is: රු1,105.00.
or up to 4 X රු360.00 with Payzy Payzy

සුපර් ස්ටාර් | Super Star

Original price was: රු1,600.00.Current price is: රු1,440.00.

or up to 4 X රු360.00 with Payzy Payzy

1 in stock

17 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

සුපර් ස්ටාර් | Super Star

 

මට උවමනා වුණේ අඩන්න. මේ හැමදේම මට මනා බරපතල විදියට දැනෙමින් තිබුණා.

මේ වගකීම සමඟ ආපු ආතතිය මාව ගිලගනිමින් තිබුණා. මම මුකුත් හිතන්නත් කලින් ජුන් මට එහා පැත්තෙන් වාඩි වෙලා මාව එයා උකුල උඩට ඇදගත්තා.
“මොනවද ඔයා කරන්නේ? එයාගෙන් ගැලවෙන්න උත්සාහ කරමින් මම කෙඳිරුවා.

ජුන්ගේ ග්‍රහණය තවත් වැඩිවුණා.

එයා මාව එයාගේ පපුවේ පැත්තකට තද කරගත්තා.
“ජුන්. මට බැහැ.”

ගැලවෙන්න උත්සාහ කරමින් මම කිවුවා.
“මිනිත්තු දහයයි.”

එයා කිවුවා.
මම දඟලන එක නවත්තලා ඔළුව හැරෙවුවා. අපේ මුණු අතර තිබුණේ අඟල් ගාණක පරතරයක්.

“මට බැහැ ජුන්, මම කිව්වා. ”

“මිනිත්තු දහයෙන් මනුස්සයෙකුට තෘප්තිමත් වෙන්න පුළුවන්ද කියල මට විශ්වාස නැහැ.”

About the Book

Book Name : සුපර් ස්ටාර් | Super Star
Author : J.S. Lee
Translater : රශ්මික මණ්ඩාවල | Rashmika Mandawala
ISBN : 9786246039172
Publisher : බිසෝ ප්‍රකාශන | Biso Publishers
Pages : 248
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “සුපර් ස්ටාර් | Super Star”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.