ගැට පිච්ච | Geta Pichcha
ගැට පිච්ච | Geta Pichcha Original price was: රු2,750.00.Current price is: රු2,475.00.
or up to 4 X රු333.00 with Payzy Payzy
Back to products
හිරිකඩ හිත කවියක් මං & ඔබ පෙම් කවියක් වාගේ | Hirikada hitha Kaviyak & Oba Pem Kaviyak Wage
හිරිකඩ හිත කවියක් මං & ඔබ පෙම් කවියක් වාගේ | Hirikada hitha Kaviyak & Oba Pem Kaviyak Wage Original price was: රු2,600.00.Current price is: රු2,340.00.
or up to 4 X රු333.00 with Payzy Payzy

චන්ද්‍ර හෝරාව | Chandra Horawa

Original price was: රු1,480.00.Current price is: රු1,332.00.

or up to 4 X රු333.00 with Payzy Payzy

16 in stock

13 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

චන්ද්‍ර හෝරාව | Chandra Horawa

 

රටේ නම් දැරූ ඇගලුම්

කම්හලක්..

නේවාසිකාගාර වටා සැරිසරනා

අද්භූත රුවක්..

එම අද්භූත භයානක රුවට තරුණියන් වශී වන බවට

සැකයක්..

තරුණ සේවිකාවන්ගේ හදිසි

මරණ කිහිපයක්..

හිස ප්‍රතිවිරුද්ධ දෙසට හරවා ගෙල කඩා ඇති බවත්,

මරණයට පත් වූ තරුණියන්ගේ හදවත් අතුරුදහන් බවත්, මරණ පරීක්ෂණ වාර්ථා වලින් භයානක හෙළිදරව් වීම් රැසක්.. සත්‍ය සොයා යන තරුණ ආයතන ප්‍රධානියාට

සේවිකාවන්ගේ මරණයට හේතු සොයා ගැනීමට හැකිවේවිද….

සන්නාලියන්ගේ මරණ පිටුපස

සැඟවුණු හේතුව

ශාපයක්ද…

බිලිගැනීමක්ද..

අපරාධයක්ද.

 

 

About the Book

Book Name : චන්ද්‍ර හෝරාව | Chandra Horawa
Author : ලක්ෂිණි ඩිල්රුක්ෂි | Lakshini Dilrukshi
Translater :
ISBN : 9786249487055
Publisher : ලක්ෂි ප්‍රකාශන | Lakshi Publishers
Pages : 224
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “චන්ද්‍ර හෝරාව | Chandra Horawa”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.