ගැට පිච්ච | Geta Pichcha
733 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ගැට පිච්ච | Geta Pichcha
අවුරුදු ගණනාවක් හිතේ පොඳි බැන්ද ආදරේ තමන්ට අයිති වෙද්දී දැනෙන හැඟීම වචනයකින් මෙහෙමයි කියන්න බැහැ. ඒ ආදරේට තුරුල් වෙලා තමන්ට අයිති පිරිමි පපුවේ හද ගැස්ම ඇහෙද්දී සතුටු කදුළු එන එක අහන්නත් දෙයක්ද? ඒ සතුටු කදුළුවත් තමන්ගේ ඇස්වලින් එනවට අකමැති පුරණ්ඩු අයිතිකාරයෙක් ආදරෙන් තුරුල් කරන් ආදරේ දෙන කොට පපුව ඉල්ලන්නේ ඒ තුරුලේම මේ සංසාර ගමනේ අවසන් කාලයෙන් ඉන්නයි.
˝පොරොන්දු වෙනවා මං… ලස්සන අවසානයක් දෙන්න…
-අක්නුල කේශව් වාසලබණ්ඩාර-
මුරණ්ඩු හදවත ආදරේ කරේ අහිංසක හිතකටයි. සතුටකදිවත් ඒ ඇස්වල කඳුළු දකින්න කැමති නැති, වචනයකින්වත් බොරුවක් කරත් නැති ඔහු දුන්න පොරොන්දු රකින්න හුස්ම ගත්තා. වයලීන් හඩකට නිවුන ඔහු. වයලීන් හඩේ අයිතිකාරයාගෙනුත් නිවුණා..ඒ දුඹුරු ඇස් වලින් දඩබ්බර ඔහු නිවුණා.
“උඹ පොරොන්දු රකින් නැතුව ගියාට, මට බැහැ මැණික පොරොන්දු කඩන්න… පොරොන්දු කැඩුවම ඒ දැනෙන වේදනාව මම දැන් හොඳටම විදිනවා. ඒ වේදනාව හරි ලස්සනට උඹ මට පෙන්නලා දීලා ගියා. ඒ වේදනාව දැන දැන මං කොහොමද උඹට වුණ පොරොන්දුව කඩන්නේ”
-යාතෙව් අක්ෂර සක්දිව් වික්‍රමසිංහ –
පොරොන්දු වුණා දෙන්නම අවසානයේදී මොන දේ වුණත් එකට ඉන්න බවට, දෙදෙනාගෙන් පොරොන්දු රැක්කේ එක් කෙනෙක් ම විතරක් වුණේ උහුලන්න බැරි පීඩනයකින් තවත් කෙනෙක් දුන්න පොරොන්දුව කැඩුව නිසා. හුස්ම අරන් කෙනෙක් යද්දී තවත් කෙනෙක් හුස්ම අරන් පොර බැන්දා දුන්න පොරොන්දුව රකින්න.
About the Book
| Book Name | : | ගැට පිච්ච | Geta Pichcha |
| Author | : | Alora Ruth |
| Translater | : | |
| ISBN | : | 9786249272804 |
| Publisher | : | POTHAK.LK (PVT) LTD |
| Pages | : | 670 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White + Colour Pages |

Lesanya Mihidini –
Gata pichcha
H.P.Krishna sandamali –
Heart touching book
pamodi kavindya –
“That book is a beautiful fictional book.”
Elisha Mishel –
I didn’t read this book but i hope i really like this book
Nadeesha Sudarshani –
Good
Sithumini Divyangi –
I love this story..But ending so sad..🥺
Shaluka Nimneth –
💐❤️🩹
Shaluka Nimneth –
Very happy
Shaluka Nimneth –
5/5
Chamini Kumari –
Geta pichcha
Chamini Kumari –
Good book
Tharushi Nimsara –
Good 🥹
Dilmi Kaveesha –
Highly Recommend
Ushani Jayarathna –
Good service
Kaveesha Karunathilaka –
Geta pichcha pre order
M.W.G.A.U.Muthukuda. –
Good book
Nipuni perera –
good service
Wasana Lakshani –
Good book
Dananjana –
Good book
Dananjana –
Gata pichcha is beautiful book
Lanka Disanayaka –
Best service