So My Love - Sinhala Novel
So My Love - Sinhala Novel Original price was: රු2,250.00.Current price is: රු2,025.00.
or up to 4 X රු281.25 with Payzy Payzy
Back to products
මචං | Machan
මචං | Machan Original price was: රු950.00.Current price is: රු855.00.
or up to 4 X රු281.25 with Payzy Payzy

අල්ලපු ගෙදර | Allapu Gedara

Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

or up to 4 X රු281.25 with Payzy Payzy

3 in stock

14 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

අල්ලපු ගෙදර | Allapu Gedara

 

සඳ කිඳුරු නාඩගම වෙනුවෙන් ඩිංගිරි මුදියන්සේටවත් නැති කැක්කුමක් සීලවංස හාමුදුරුවන්ට තිබුණි. සමහර වෙලාවට සඳ කිඳුරිය චරිතය රඟපාන අයුරුත් ලැයිනෝනාට කියා දෙන්නේ සීලවංස හාමුදුරුවන් ය.

ඔහොම කියා දෙන වෙලාවක වැරදීමකින් ලැයිනෝනාගේ පියයුරුවකටත් සීලවංස හාමුදුරුවන්ගේ අතක් වැදී තිබිණි.

පළමු වතාවේ එය වැරදීමකින් සිදු වූව ද පස්, හය වෙනි වතාවෙත් එය සිදුවන විට වැරදීමකින් සිදුවන දෙයක් නොවන බව ලැයි නෝනාට වැටහී තිබිණි.

එහෙයින් ඒ දර්ශනය ම තවත් දහ දොළොස් වතාවක් පුරුදු වෙන්නට ලැයිනෝනාට සිදුවිණි.

“කිඳුරා ලගින්නේ ඕබඩ කැදැල්ලේ

කිඳුරී ලගින්නේ ඔහුගේ තුරුල්ලේ

දෙළුම් වීර පළු කෝන් හිඹටු සහ එරඹකැන්

අතු බරින් බරව ගොස් ඉදී තිබෙන සැටි බලනෙත”

“කිඳුරී ලගින්නේ ඔහුගේ තුරුල්ලේ”

කියන හැම මොහොතකම සීලවංස හාමුදුරුවන්ගේ

ප්‍රාශ්වාස වාතයේ උණුසුම ලැයිනෝනාගේ බෙල්ලට දැනිණි.

About the Book

Book Name : අල්ලපු ගෙදර | Allapu Gedara
Author : රන්දික කඩවතආරච්චි | Randika Kadawathaarachchi
Translater :
ISBN : 9786245577200
Publisher : Reading Planet publishers
Pages : 235
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අල්ලපු ගෙදර | Allapu Gedara”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.