Black වොඩ්කා | Black Vodka
Black වොඩ්කා | Black Vodka Original price was: රු1,000.00.Current price is: රු900.00.
or up to 4 X රු112.50 with Payzy Payzy
Back to products
කල්හාර හැන්දෑව | Kalhara Hendewa
කල්හාර හැන්දෑව | Kalhara Hendewa Original price was: රු3,650.00.Current price is: රු2,920.00.
or up to 4 X රු112.50 with Payzy Payzy

බයෝ කරපු ඒලෙවල් 4 | Bio Karapu A Level 4

Original price was: රු500.00.Current price is: රු450.00.

or up to 4 X රු112.50 with Payzy Payzy

11 in stock

20 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

බයෝ කරපු ඒලෙවල් 4 | Bio Karapu A Level 4

මතුපිටින් කොයිතරං දරාගෙන හිටියත්

ටිකක් ගැඹුරට ගිහින් බැලුවොතින් තේරෙයි
පෘථිවියත් ද්‍රවයක්

කොයිතරං නං තදට ඝනකමට තිබුණත්
කලුගලත් කාලෙකට ඉස්සරින් ලාවා ගුලියක්

හිතක් පපුවක් නැතුව කලුවරට හිටියත්

කලු කුහරයක් කියන්නෙත්

මන්දාකිණියක්ම එලිය කළ තරුවක්

ආදරේ නෑ කියලා කිව්වොතින්
ඇත්තටම ඒක බොරුවක්
ඔබ නමින් ආදරේ ගැලුවා
කාලෙකට ඉස්සරින් මුහුදක්

ඔබට කවදහරි කවුරු හරි කියනවා ඇහෙයි
“අන්න අබ්දුල් ලියලා තවත් කවියක්”
ඒක මගෙ ආදරේ තරම් ගැන ඉඟියක්….

About the Book

Book Name : බයෝ කරපු ඒලෙවල් 4 | Bio Karapu A Level 4
Author : අබ්දුල් උමර් සහන් නෙත්මිණ|  Abdul Umar Sahan Nethmina
Translater :
ISBN : 9786249569898
Publisher : ABDUL PUBLISHING
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “බයෝ කරපු ඒලෙවල් 4 | Bio Karapu A Level 4”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.