Black වොඩ්කා | Black Vodka
රු1,000.00 Original price was: රු1,000.00.රු900.00Current price is: රු900.00.
කල්හාර හැන්දෑව | Kalhara Hendewa
රු3,650.00 Original price was: රු3,650.00.රු2,920.00Current price is: රු2,920.00.
බයෝ කරපු ඒලෙවල් 4 | Bio Karapu A Level 4
SKU:
9786249569898
Categories: New Arrivals, Poems
Tags: ABDUL PUBLISHING, pothak.lk, Sinhala poems, අබ්දුල් උමර් සහන් නෙත්මිණ ප්‍රකාශන | Abdul Umar Sahan Nethmina prakashana, අබ්දුල් ප්‍රකාශන | Abdul publishers
11 in stock
20
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
බයෝ කරපු ඒලෙවල් 4 | Bio Karapu A Level 4
මතුපිටින් කොයිතරං දරාගෙන හිටියත්
ටිකක් ගැඹුරට ගිහින් බැලුවොතින් තේරෙයි
පෘථිවියත් ද්‍රවයක්
කොයිතරං නං තදට ඝනකමට තිබුණත්
කලුගලත් කාලෙකට ඉස්සරින් ලාවා ගුලියක්
හිතක් පපුවක් නැතුව කලුවරට හිටියත්
කලු කුහරයක් කියන්නෙත්
මන්දාකිණියක්ම එලිය කළ තරුවක්
ආදරේ නෑ කියලා කිව්වොතින්
ඇත්තටම ඒක බොරුවක්
ඔබ නමින් ආදරේ ගැලුවා
කාලෙකට ඉස්සරින් මුහුදක්
ඔබට කවදහරි කවුරු හරි කියනවා ඇහෙයි
“අන්න අබ්දුල් ලියලා තවත් කවියක්”
ඒක මගෙ ආදරේ තරම් ගැන ඉඟියක්….
About the Book
| Book Name | : | බයෝ කරපු ඒලෙවල් 4 | Bio Karapu A Level 4 |
| Author | : | අබ්දුල් උමර් සහන් නෙත්මිණ| Abdul Umar Sahan Nethmina |
| Translater | : | |
| ISBN | : | 9786249569898 |
| Publisher | : | ABDUL PUBLISHING |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “බයෝ කරපු ඒලෙවල් 4 | Bio Karapu A Level 4” Cancel reply

Reviews
There are no reviews yet.