ඒක ඇත්තටම අළු පාට හදවතක් | Eka Eththatama Alupata Hadawathak
රු800.00 Original price was: රු800.00.රු720.00Current price is: රු720.00.
බෙන්ජෝර්නෝ මිස්ටර් රෝම් | Bonjorno Mistar Rom
රු1,140.00 Original price was: රු1,140.00.රු1,026.00Current price is: රු1,026.00.
සංසාර ආරණ්‍යය | Sansara Aranaya
SKU:
9786246417536
Categories: New Arrivals, Novels, Religious
Tags: Buddhist, Literature, Personal Development, pothak.lk, Self Help, Sinhala Novel, රසකතා ප්‍රකාශන | Rasakatha Publishers
5 in stock
18
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
සංසාර ආරණ්‍යය | Sansara Aranaya
මට හමු වුණු හොඳම ප්‍රේමවන්තයා ඔබයි.
මිථ්‍යා විශ්වාස ඉදිරියේ දෙකට තුනට නැමෙන, හීන, දීන බයාදු චරිතය බුද්ධ ශ්‍රාවකයන්ට සුදුසු නැති බව ඒ අය නොදනිති. ඉන්ද්‍රඛිලයක් සේ තිසරණය තුළ රැඳි සිටින්නට, තිසරණයම පිහිටකොට ගන්නට ඒ අය නොදනිති. ඔබවහන්සේ මායාකාරයෙකු බව කියමින් එවැන්නෝ චෝදනා නගති. නමුත් ස්වාමීනි.. මම ඒ මායාවට ප්‍රිය කරමි. ගිහිගෙයි සිටියද විශාකාව මෙන් ඔබ වහන්සේගේ ඒ මායාවෙහි බැඳෙන්නෙමි. මන්ද ඒ මායාව මේ සසර ගමන කෙළවර කරන්නට මට ඇති එකම පිහිට බව මම විශ්වාස කරමි. ස්වාමිනි, මා මේ ලෝකයේ යම්කිසි කෙනෙකුට ආදරයක්, කරුණාවක්, ස්නේහයක් දක්වයිද ඒ සැමටම ඔබ වහන්සේගේ මේ මායාවෙනි පැටලෙන්නට අනුබල දෙමි.
About the Book
| Book Name | : | සංසාර ආරණ්‍යය | Sansara Aranaya |
| Author | : | ශාක්‍යා ඉද්දමල්ගොඩ | Shakya Iddamalgoda |
| Translater | : | |
| ISBN | : | 9786246417536 |
| Publisher | : | රසකතා ප්‍රකාශකයන් |Rasa Katha Publishers |
| Pages | : | 183 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “සංසාර ආරණ්‍යය | Sansara Aranaya” Cancel reply

Reviews
There are no reviews yet.