ඒක ඇත්තටම අළු පාට හදවතක් | Eka Eththatama Alupata Hadawathak
ඒක ඇත්තටම අළු පාට හදවතක් | Eka Eththatama Alupata Hadawathak Original price was: රු800.00.Current price is: රු720.00.
or up to 4 X රු202.50 with Payzy Payzy
Back to products
බෙන්ජෝර්නෝ මිස්ටර් රෝම් | Bonjorno Mistar Rom
බෙන්ජෝර්නෝ මිස්ටර් රෝම් | Bonjorno Mistar Rom Original price was: රු1,140.00.Current price is: රු1,026.00.
or up to 4 X රු202.50 with Payzy Payzy

සංසාර ආරණ්‍යය | Sansara Aranaya

Original price was: රු900.00.Current price is: රු810.00.

or up to 4 X රු202.50 with Payzy Payzy

5 in stock

18 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

සංසාර ආරණ්‍යය | Sansara Aranaya

මට හමු වුණු හොඳම ප්‍රේමවන්තයා ඔබයි.

මිථ්‍යා විශ්වාස ඉදිරියේ දෙකට තුනට නැමෙන, හීන, දීන බයාදු චරිතය බුද්ධ ශ්‍රාවකයන්ට සුදුසු නැති බව ඒ අය නොදනිති. ඉන්ද්‍රඛිලයක් සේ තිසරණය තුළ රැඳි සිටින්නට, තිසරණයම පිහිටකොට ගන්නට ඒ අය නොදනිති. ඔබවහන්සේ මායාකාරයෙකු බව කියමින් එවැන්නෝ චෝදනා නගති. නමුත් ස්වාමීනි.. මම ඒ මායාවට ප්‍රිය කරමි. ගිහිගෙයි සිටියද විශාකාව මෙන් ඔබ වහන්සේගේ ඒ මායාවෙහි බැඳෙන්නෙමි. මන්ද ඒ මායාව මේ සසර ගමන කෙළවර කරන්නට මට ඇති එකම පිහිට බව මම විශ්වාස කරමි. ස්වාමිනි, මා මේ ලෝකයේ යම්කිසි කෙනෙකුට ආදරයක්, කරුණාවක්, ස්නේහයක් දක්වයිද ඒ සැමටම ඔබ වහන්සේගේ මේ මායාවෙනි පැටලෙන්නට අනුබල දෙමි.

 

About the Book

Book Name : සංසාර ආරණ්‍යය | Sansara Aranaya
Author : ශාක්‍යා ඉද්දමල්ගොඩ | Shakya Iddamalgoda
Translater :
ISBN : 9786246417536
Publisher : රසකතා ප්‍රකාශකයන් |Rasa Katha Publishers
Pages : 183
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “සංසාර ආරණ්‍යය | Sansara Aranaya”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.