කළු මකරා | Kalu Makara
කළු මකරා | Kalu Makara Original price was: රු1,500.00.Current price is: රු1,350.00.
or up to 4 X රු416.25 with Payzy Payzy
Back to products
රොබරෝසියා සයික්ලමන් | Robarosiya Saiklaman
රොබරෝසියා සයික්ලමන් | Robarosiya Saiklaman Original price was: රු1,750.00.Current price is: රු1,575.00.
or up to 4 X රු416.25 with Payzy Payzy

ZUGZ WANG – සුග්ස් වැන්ග්

Original price was: රු1,850.00.Current price is: රු1,665.00.

or up to 4 X රු416.25 with Payzy Payzy

3 in stock

12 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ZUGZ WANG – සුග්ස් වැන්ග්

2025 ඔක්තෝබර් මාසයේ මීදුම්බර වැසි රාත්‍රියක. ආර්යන් “Silver Stones” වෙත පියනැඟුවේ ඔහුටත් නොදැනී හා අද්භූත පෙලඹවීමකිනි.

කඳුකරයේ හුදෙකලා වූ එම පැරණි බංගලාව, කාලය විසින් අමතක කර දැමූ නිසල අවකාශයක් සේ පෙනුණද, එහි අඳුරු ඉතිහාසය සහ අද්භූත නිහඬතාවය තුළ නොවිසඳුණු අබිරහසක ස්පන්දනයක් සැඟවී තිබුණි..

පිළිතුරු නොලැබුණු ප්‍රශ්න සහ පැහැදිලි කළ නොහැකි සිදුවීම මහා මකුළු දැලක් මෙන් එකිනෙක පෙළගැසෙද්දී , බංගලාවේ මාධ්‍යයේ තිබූ පැරණි වෙස් පුවරුවේ මාරාන්තික ක්‍රීඩාව දැනටමත් ආරම්භ වී තිබුණි..

එය සැබවින්ම බංගලාවේ බිත්ති අතර සැඟවුණු ආත්මයක සෙවනැල්ලක්ද?

“Zugzwang” යනු වෙස් ක්‍රීඩාවේ පියවරක් තැබීම අනිවාර්ය වන තත්ත්වයකි. නමුත් එහි ඇති සැවැ භීතිය වන්නේ, තැබිය හැකි සෑම පියවරක්ම තමන්ව තවත් මාරාන්තික අවසානයක් වෙත ළං කිරීමයි…

“Silver Stones” තුළ ආර්යන්ගේ ඉරණම කෙසේ විසඳෙයිද?

About the Book

Book Name : ZUGZ WANG – සුග්ස් වැන්ග්
Author : දිල්ෂාද් අමරවීර | Dilshad Amaraweera
Translater :
ISBN : 9786246417598
Publisher : රසකතා ප්‍රකාශන | Rasakatha Publishers
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ZUGZ WANG – සුග්ස් වැන්ග්”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.