ZUGZ WANG - සුග්ස් වැන්ග්
රු1,850.00 Original price was: රු1,850.00.රු1,665.00Current price is: රු1,665.00.
දෑඟිලි | Deangili
රු1,390.00 Original price was: රු1,390.00.රු1,251.00Current price is: රු1,251.00.
රොබරෝසියා සයික්ලමන් | Robarosiya Saiklaman
SKU:
978-624-92289-4-8
Categories: New Arrivals, Novels
Tags: Age gap story, pothak.lk, Romance Novel, Sinhala Novel, නූ ප්‍රකාශකයෝ | Nu Publications
6 in stock
11
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
රොබරෝසියා සයික්ලමන් | Robarosiya Saiklaman
නූ පෙරේරා සහ හේෂාන් වෙල්ගම විසින් රචිත ‘රොබරෝසියා සයික්ලමන්’ , සමාජ සම්ප්‍රදායන් සහ වයස් සීමා විසින් පනවන ලද සදාචාරයේ වැට කඩුලු හමුවේ, තහනම් ප්‍රේමයක මාරාන්තික ආකර්ෂණයට හසුවන මනුෂ්‍ය ආත්ම දෙකක නොසංසුන් අරගලය පාඨකයා වෙත ගෙන එයි.
තමන් විඳින විෂ සහිත තනිකමෙන් මිදෙන්නට ගොස් හෘදසාක්ෂියේ දැවෙන වැරදිකාර හැඟීමට මැදිවන සෙනූ සහ, පවුලේ හා සමාජයේ අපේක්ෂාවන්ගේ බරට යටවී හිස්වූ ලෝකයක සිරවී සිටින අභිරුද් අතර ඇතිවන රහසිගත බැඳීම කතාව පුරා දිගහැරේ.
About the Book
| Book Name | : | රොබරෝසියා සයික්ලමන් | Robarosiya Saiklaman |
| Author | : | නූ පෙරේරා සහ හේෂාන් වෙල්ගම | Nu perera & Heshan welgama |
| Translater | : | |
| ISBN | : | 9786249228948 |
| Publisher | : | නූ ප්‍රකාශකයෝ | Nu Publications |
| Pages | : | 127 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White + Colour Pages |
Reviews (0)
Be the first to review “රොබරෝසියා සයික්ලමන් | Robarosiya Saiklaman” Cancel reply

Reviews
There are no reviews yet.