ZUGZ WANG – සුග්ස් වැන්ග්
3 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ZUGZ WANG – සුග්ස් වැන්ග්
2025 ඔක්තෝබර් මාසයේ මීදුම්බර වැසි රාත්‍රියක. ආර්යන් “Silver Stones” වෙත පියනැඟුවේ ඔහුටත් නොදැනී හා අද්භූත පෙලඹවීමකිනි.
කඳුකරයේ හුදෙකලා වූ එම පැරණි බංගලාව, කාලය විසින් අමතක කර දැමූ නිසල අවකාශයක් සේ පෙනුණද, එහි අඳුරු ඉතිහාසය සහ අද්භූත නිහඬතාවය තුළ නොවිසඳුණු අබිරහසක ස්පන්දනයක් සැඟවී තිබුණි..
පිළිතුරු නොලැබුණු ප්‍රශ්න සහ පැහැදිලි කළ නොහැකි සිදුවීම මහා මකුළු දැලක් මෙන් එකිනෙක පෙළගැසෙද්දී , බංගලාවේ මාධ්‍යයේ තිබූ පැරණි වෙස් පුවරුවේ මාරාන්තික ක්‍රීඩාව දැනටමත් ආරම්භ වී තිබුණි..
එය සැබවින්ම බංගලාවේ බිත්ති අතර සැඟවුණු ආත්මයක සෙවනැල්ලක්ද?
“Zugzwang” යනු වෙස් ක්‍රීඩාවේ පියවරක් තැබීම අනිවාර්ය වන තත්ත්වයකි. නමුත් එහි ඇති සැවැ භීතිය වන්නේ, තැබිය හැකි සෑම පියවරක්ම තමන්ව තවත් මාරාන්තික අවසානයක් වෙත ළං කිරීමයි…
“Silver Stones” තුළ ආර්යන්ගේ ඉරණම කෙසේ විසඳෙයිද?
About the Book
| Book Name | : | ZUGZ WANG – සුග්ස් වැන්ග් |
| Author | : | දිල්ෂාද් අමරවීර | Dilshad Amaraweera |
| Translater | : | |
| ISBN | : | 9786246417598 |
| Publisher | : | රසකතා ප්‍රකාශන | Rasakatha Publishers |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.