රොබරෝසියා සයික්ලමන් | Robarosiya Saiklaman
රොබරෝසියා සයික්ලමන් | Robarosiya Saiklaman Original price was: රු1,750.00.Current price is: රු1,575.00.
or up to 4 X රු312.75 with Payzy Payzy
Back to products
ආලෝක සිහිනය | Aloka Sihinaya
ආලෝක සිහිනය | Aloka Sihinaya Original price was: රු1,190.00.Current price is: රු1,071.00.
or up to 4 X රු312.75 with Payzy Payzy

දෑඟිලි | Deangili

Original price was: රු1,390.00.Current price is: රු1,251.00.

or up to 4 X රු312.75 with Payzy Payzy

4 in stock

11 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

දෑඟිලි | Deangili

“ඇයි දෙව්.. මට මෙහෙම කතා කරන්නේ.. මං මං කොහොමද කියපන් දරාගෙන ඉන්නේ.. එයා පව් දෙව්.. අනේ එයා මං නැතුව තනි වෙනවා.. මං.. මං මොනා කරන්නද.. අනේ මං වගේ පව්කාරියෙක්.. මොකටද මේ දේවල්.. මොකටද..මට හැමදාම මේ නටන පදේ එපා වෙලා දෙයියනේ.. මට හරි මහන්සියි දෙව්.. හරිම මහන්සියි..”

-ශෙනුමි-

“අඩපන් ශෙනු…. අද මේ මොහොතේ අඬලා ඔය කඳුළු ඉවරයක් කරපන් මයේ අම්මා… උඹට හෙටින් පස්සේ අඬන්නවත් අවසරයක් නැති වෙයි..”

-දෙව්මි –

“දැන් දුකක් නැහැ මැණිකේ.. අන්තිම තත්පරයේ හරි ඔය මුහුණ ටිකක් බලාගෙන ඔයත් එක්ක වචනයක් කතා කරන්න පුළුවන් වුණ නිසා.. පපුවට ලොකු සැනසීමක් ලැබුණා රත්තරං.. ඔයා සැනසීමෙන් මේ ගමන යන්න.. මං ඔයාට ගොඩක් ආදරෙයි.. ඒක මොනව විදියකටවත් නැති වෙන්නේ නැහැ.. සතුටින් ඉන්න දෑස්.. ”

-බිනුල-

“අප්පච්චි හැමදාම කළේ මගේ ජීවිතේ එයාට ඕනේ විදියට හසුරවපු එක අකිල.. මං හිතුවා අඩුම ගානේ මගේ ලයිෆ් එකට මං ආදරේ කරන කෙල්ලෙක් ළං කරගන්න ලැබෙයි කියලා.. ඒකත් අන්තිමට හීනයක්ම විතරක් වෙන්න යන්නේ..”

– අස්වී –

 

About the Book

Book Name : දෑඟිලි | Deangili
Author : සචෙන්‍යා ප්‍රනාන්දු | sachenya fernando
Translater :
ISBN : 9786245797004
Publisher : බටහිර අහස ප්‍රකාශකයෝ | Batahira Ahasa Publishers
Pages : 328
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “දෑඟිලි | Deangili”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.