Shades of Bond
රු1,800.00 Original price was: රු1,800.00.රු1,620.00Current price is: රු1,620.00.
පිච්ච මල් හීනයක් | Pichcha Mal Hinayak
රු1,600.00 Original price was: රු1,600.00.රු1,440.00Current price is: රු1,440.00.
වසන්තය ළඟ මොහොතක් | Wasanthaya laga mohothak
SKU:
9786245797097
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, බටහිර අහස | batahira ahasa
5 in stock
11
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
වසන්තය ළඟ මොහොතක් | Wasanthaya laga mohothak\
මගේ නිර්වාන්… ඉඩෝරයට පස්සේ වහින වැස්ස හරි ලස්සනයි. ඒ වැස්සත් එක්ක දැනෙන සිහිල් සුවය ඔය පපු මත්තෙන් මං විඳිනකොට දැනෙන සැනසීම ඊටත් වඩා අසීමාන්තිකයි…
කටුක ඉඩෝර කාලයේ මට ලැබුණ සොඳුරු වැස්ස ඔයා.. නපුරු කාලවලදී තමයි ජීවිතේට ලස්සනම මිනිස්සු එකතු වෙන්නේ…. ඔයාව ලැබුණෙත් ඒ නපුරු රළු ඉඩෝර කාලයේදී….
වැහි බින්දුවක එක පහසක්වත් නොලැබුණු නොදැනෙන කාලයේදී… ජීවිතේට ආපු ඔයාගෙන් වසන්තය ලැබුණත්…ඒ වසන්තය ළඟ මොහොතක් නතර වෙලා මං ආපහු ආදරේ කරනවා අර ඉඩෝරයට…
ඒ මට ඔයාව ලබා දුන්නේ ඒ කටුක ඉඩෝරයම නිසා..
About the Book
| Book Name | : | වසන්තය ළඟ මොහොතක් | Wasanthaya laga mohothak |
| Author | : | සචින්තනී තාරුකා ද සිල්වා | Sachenthanee Tharuka De Silva |
| Translater | : | |
| ISBN | : | 9786245797097 |
| Publisher | : | බටහිර අහස | batahira ahasa |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “වසන්තය ළඟ මොහොතක් | Wasanthaya laga mohothak” Cancel reply

Reviews
There are no reviews yet.