Shades of Bond
Shades of Bond Original price was: රු1,800.00.Current price is: රු1,620.00.
or up to 4 X රු335.25 with Payzy Payzy
Back to products
පිච්ච මල් හීනයක් | Pichcha Mal Hinayak
පිච්ච මල් හීනයක් | Pichcha Mal Hinayak Original price was: රු1,600.00.Current price is: රු1,440.00.
or up to 4 X රු335.25 with Payzy Payzy

වසන්තය ළඟ මොහොතක් | Wasanthaya laga mohothak

Original price was: රු1,490.00.Current price is: රු1,341.00.

or up to 4 X රු335.25 with Payzy Payzy

5 in stock

11 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

වසන්තය ළඟ මොහොතක් | Wasanthaya laga mohothak\

 

මගේ නිර්වාන්… ඉඩෝරයට පස්සේ වහින වැස්ස හරි ලස්සනයි. ඒ වැස්සත් එක්ක දැනෙන සිහිල් සුවය ඔය පපු මත්තෙන් මං විඳිනකොට දැනෙන සැනසීම ඊටත් වඩා අසීමාන්තිකයි…

කටුක ඉඩෝර කාලයේ මට ලැබුණ සොඳුරු වැස්ස ඔයා.. නපුරු කාලවලදී තමයි ජීවිතේට ලස්සනම මිනිස්සු එකතු වෙන්නේ…. ඔයාව ලැබුණෙත් ඒ නපුරු රළු ඉඩෝර කාලයේදී….

වැහි බින්දුවක එක පහසක්වත් නොලැබුණු නොදැනෙන කාලයේදී… ජීවිතේට ආපු ඔයාගෙන් වසන්තය ලැබුණත්…ඒ වසන්තය ළඟ මොහොතක් නතර වෙලා මං ආපහු ආදරේ කරනවා අර ඉඩෝරයට…

ඒ මට ඔයාව ලබා දුන්නේ ඒ කටුක ඉඩෝරයම නිසා..

About the Book

Book Name : වසන්තය ළඟ මොහොතක් | Wasanthaya laga mohothak
Author : සචින්තනී තාරුකා ද සිල්වා | Sachenthanee Tharuka De Silva
Translater :
ISBN : 9786245797097
Publisher : බටහිර අහස | batahira ahasa
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “වසන්තය ළඟ මොහොතක් | Wasanthaya laga mohothak”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.