කුලී ගෙදර | Kuli Gedara
රු1,100.00 Original price was: රු1,100.00.රු990.00Current price is: රු990.00.
හිමි අහිමි ඍතුවක් | Himi Ahimi Iruthuwak
රු1,300.00 Original price was: රු1,300.00.රු1,170.00Current price is: රු1,170.00.
අසෙලියා | Aseliya
SKU:
9786244880073
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, නොනිමි ප්රකාශන | Nonimi Prakashana
5 in stock
17
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
අසෙලියා | Aseliya
ඔයා ජීවිතේ අතර මග නතර වෙච්ච ආදරෙන් පැරදිච්ච
කෙල්ලෙක්, කොල්ලෙක් නම්,
එයා දාලා ගියපු තැන තාමත් නතර වෙලා බලාගෙන ඉන්න කොල්ලෙක්, කෙල්ලෙක් නම්,
එයා නැතුව හුස්ම ගන්න බෑ කියලා එයා එනකල් මග බලන් ඉන්න කෙනෙක් නම්,
එයා එන්නෑ කියලා දැන දැනත් එයා වෙනුවෙන් අඬන කෙල්ලෙක්, කොල්ලෙක් නම්…
රිදෙන්න පුළුවන් අනන්තෙටම හිත රිදිලා ජීවිතේ දාලා යන්න හිතෙන කෙල්ලෙක් කොල්ලෙක් නම්….
ආදරේ කියන්නේ බොරුවක් කියලා හිතෙන
කෙල්ලෙක්, කොල්ලෙක් නම්…
හුස්ම වැටෙන නිසා ඔහේ ජීවත් වෙන කෙනෙක් නම්,
අනිවාරෙන් මේ කතාව කියවන්න….
About the Book
| Book Name | : | අසෙලියා | Aseliya |
| Author | : | නෙහන්සා සූරියබණ්ඩාර |Nehansa Sooriyabandara |
| Translater | : | |
| ISBN | : | 9786244880073 |
| Publisher | : | නොනිමි ප්රකාශන | Nonimi Prakashana |
| Pages | : | 160 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “අසෙලියා | Aseliya” Cancel reply

Reviews
There are no reviews yet.