කහ කිරිල්ලියක් | Kaha Kirilliyak
Out of stock
This product is currently sold out.
No worries! Enter your email, and we'll let you know as soon as it's back in stock.
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
කහ කිරිල්ලියක් | Kaha Kirilliyak
”චූටික්කි. මේ අහන්නකො දරුවො…”
“මම ඔයාගෙ දරුවෙක් නෙමේ.”
ගස්සලා අහක බලාගන්න ගමන්ම කියද්දි මම ඇස් කොනකින් දැක්කා එයා හිනාවෙන විදිය. එයා හිනාවෙන්නෙ කටින් විතරක් නෙමේ. ඇස් වලිනුත් හිනාවෙනවා.
”ඒත් මම ඔයාව හැදුවෙ මගෙ දරුවෙක් ගානට. අවුරුදු හතරෙ පහේ ඉදන්ම ඔයා හැදුනෙ මම ආස විදියට. ඔයා නොදන්නවා වුනාට… ඔයාට කහ පාට ඇඳුම් අන්දවන්න පටන් ගත්තෙ මම. මම ඔයාව මුලින්ම දකිද්දි ඔයා වයසටත් වඩා චූටි දරුවෙක්. මම ආස දම් පාටට වුනාට මට ඕනෙ වුනේ කහ කිරිල්ලියක් වගේ ඔයාව දකින්න. ඔයාට කැව්වෙ.. නිදි කෙරෙව්වෙ හැමදේම කළේ මම ඒ කාලේ මට අවුරුදු 20ක් වුනාට මට ඔයාව දැනුනෙ මගෙම දරුවෙක් ගානට.”
එයා එක දිගට කියවගෙන යද්දී මට හීල්ලුනා.
”මෙච්චර අවුරුදු ගානක්ම ඔයා මාව ඔය ඇස් දෙකෙන් දැක්කෙ දරුවෙක් ගානටද සුදු අයියේ”
About the Book
| Book Name | : | කහ කිරිල්ලියක් | Kaha Kirilliyak |
| Author | : | ඇලානා මධුරාගොඩ | Alana Maduragoda |
| Translater | : | |
| ISBN | : | 9786246596064 |
| Publisher | : | නොහදුනන්නී ප්රකාශකයෝ | Nohandunanni Publications |
| Pages | : | 288 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.