ලන්තෑරුම් එළිය | Lantherum Eliya
ලන්තෑරුම් එළිය | Lantherum Eliya Original price was: රු750.00.Current price is: රු675.00.
or up to 4 X රු303.75 with Payzy Payzy
Back to products
ආශ්චර්යවත් හිමිදිරිය | Miracle Morning
ආශ්චර්යවත් හිමිදිරිය | Miracle Morning Original price was: රු800.00.Current price is: රු720.00.
or up to 4 X රු303.75 with Payzy Payzy

කහ කිරිල්ලියක් | Kaha Kirilliyak

Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

or up to 4 X රු303.75 with Payzy Payzy

Out of stock

This product is currently sold out.

No worries! Enter your email, and we'll let you know as soon as it's back in stock.

11 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

කහ කිරිල්ලියක් | Kaha Kirilliyak

 

”චූටික්කි. මේ අහන්නකො දරුවො…”

“මම ඔයාගෙ දරුවෙක් නෙමේ.”

ගස්සලා අහක බලාගන්න ගමන්ම කියද්දි මම ඇස් කොනකින් දැක්කා එයා හිනාවෙන විදිය. එයා හිනාවෙන්නෙ කටින් විතරක් නෙමේ. ඇස් වලිනුත් හිනාවෙනවා.

”ඒත් මම ඔයාව හැදුවෙ මගෙ දරුවෙක් ගානට. අවුරුදු හතරෙ පහේ ඉදන්ම ඔයා හැදුනෙ මම ආස විදියට. ඔයා නොදන්නවා වුනාට… ඔයාට කහ පාට ඇඳුම් අන්දවන්න පටන් ගත්තෙ මම. මම ඔයාව මුලින්ම දකිද්දි ඔයා වයසටත් වඩා චූටි දරුවෙක්. මම ආස දම් පාටට වුනාට මට ඕනෙ වුනේ කහ කිරිල්ලියක් වගේ ඔයාව දකින්න. ඔයාට කැව්වෙ.. නිදි කෙරෙව්වෙ හැමදේම කළේ මම ඒ කාලේ මට අවුරුදු 20ක් වුනාට මට ඔයාව දැනුනෙ මගෙම දරුවෙක් ගානට.”

එයා එක දිගට කියවගෙන යද්දී මට හීල්ලුනා.

”මෙච්චර අවුරුදු ගානක්ම ඔයා මාව ඔය ඇස් දෙකෙන් දැක්කෙ දරුවෙක් ගානටද සුදු අයියේ”

About the Book

Book Name : කහ කිරිල්ලියක් | Kaha Kirilliyak
Author : ඇලානා මධුරාගොඩ | Alana Maduragoda
Translater :
ISBN : 9786246596064
Publisher : නොහදුනන්නී ප්‍රකාශකයෝ | Nohandunanni Publications
Pages : 288
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “කහ කිරිල්ලියක් | Kaha Kirilliyak”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.