It's you No It's me | ඉතින් ඒ ඔයාමයි, ඒ මමයි
It's you No It's me | ඉතින් ඒ ඔයාමයි, ඒ මමයි Original price was: රු1,100.00.Current price is: රු990.00.
or up to 4 X රු337.50 with Payzy Payzy
Back to products

කාලි | Kaali

Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

or up to 4 X රු337.50 with Payzy Payzy

20 in stock

16 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

කාලි | Kaali

“තිසාරී… හැම ආදර කතාවකටම මිනිස් ලෝකේ වගේ සුභ අවසානයක් තියෙන්ට ඕන නෑ කෙල්ලේ..” කාලි හෙමිහිට කියනවා මට,

“මං කළුමූකලානේ ආත්මයක්. උඹ මිනිස් දුවක්. අපේ ආදරේ අවසානය තියෙන්නේ මේ මනුස්ස ලෝකයේ නෙවෙයි. මං උඹව මගේ කරගන්ට දවසක් එනවා.

එදාට, උඹට මේ පාලු බංගලාව, උඹගේ ආච්චි, මේ මනුස්ස ලෝකය ඔක්කොම අතෑරලා මං එක්ක කළුමූකලානේ සදාකාලික අන්ධකාරය ඇතුළට එන්ට වේවි.

එදාට,උඹත් මං වගේම අමරණීය ආත්මයක් වේවි තිසාරී… අන්න ඒකයි අපේ ආදරේ අවසානය…”

About the Book

Book Name : කාලි | Kaali
Author : නෙහන්සා සූරියබණ්ඩාර | Nehansa Suriyabandhara
Translater :
ISBN : 700203417611
Publisher : රසකතා ප්‍රකාශන | Rasakatha Publishers
Pages : 278
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White | colour pages

 

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “කාලි | Kaali”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.