It's you No It's me | ඉතින් ඒ ඔයාමයි, ඒ මමයි
රු1,100.00 Original price was: රු1,100.00.රු990.00Current price is: රු990.00.
කාලි | Kaali
SKU:
700203417611
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Rasakatha Publishers | රසකතා ප්‍රකාශන, Sinhala Novels
20 in stock
16
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
කාලි | Kaali
“තිසාරී… හැම ආදර කතාවකටම මිනිස් ලෝකේ වගේ සුභ අවසානයක් තියෙන්ට ඕන නෑ කෙල්ලේ..” කාලි හෙමිහිට කියනවා මට,
“මං කළුමූකලානේ ආත්මයක්. උඹ මිනිස් දුවක්. අපේ ආදරේ අවසානය තියෙන්නේ මේ මනුස්ස ලෝකයේ නෙවෙයි. මං උඹව මගේ කරගන්ට දවසක් එනවා.
එදාට, උඹට මේ පාලු බංගලාව, උඹගේ ආච්චි, මේ මනුස්ස ලෝකය ඔක්කොම අතෑරලා මං එක්ක කළුමූකලානේ සදාකාලික අන්ධකාරය ඇතුළට එන්ට වේවි.
එදාට,උඹත් මං වගේම අමරණීය ආත්මයක් වේවි තිසාරී… අන්න ඒකයි අපේ ආදරේ අවසානය…”
About the Book
| Book Name | : | කාලි | Kaali |
| Author | : | නෙහන්සා සූරියබණ්ඩාර | Nehansa Suriyabandhara |
| Translater | : | |
| ISBN | : | 700203417611 |
| Publisher | : | රසකතා ප්‍රකාශන | Rasakatha Publishers |
| Pages | : | 278 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White | colour pages |
Reviews (0)
Be the first to review “කාලි | Kaali” Cancel reply

Reviews
There are no reviews yet.