සකුරා | Sakura
සකුරා | Sakura Original price was: රු1,900.00.Current price is: රු1,710.00.
or up to 4 X රු472.50 with Payzy Payzy
Back to products
ඕවර්ඩෝස් ලව් | Overdose Love
ඕවර්ඩෝස් ලව් | Overdose Love Original price was: රු1,350.00.Current price is: රු1,215.00.
or up to 4 X රු472.50 with Payzy Payzy

කළු කෙල්ල | Kalu Kella

Original price was: රු2,100.00.Current price is: රු1,890.00.

or up to 4 X රු472.50 with Payzy Payzy

10 in stock

17 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

කළු කෙල්ල | Kalu Kella

 

දන්නවද මැණික

උඹ මගේ වෙන දවසක්

මමත් දකිනවා.

ළඟට අරන් තුරුල් වෙන්න

මොහොනක් එනකල් මග බලනවා.

එක වචනයක් කතා නොකර

කිමිදිලා සැනසෙන්න

නුඹේ නෙතු මාගේ මේ හිත පතනවා.

විශ්වාස කරපන් මැණික

නුඹේ නමින් මේ පපුව ගැහෙනවා..

 

පාට පාට හීනයක් වගේ නුඹ

මගේ හීනවලට පාට ගේනවා.

සමනල පිහාටුවක් වගේ

හරි ලස්සනට මට ජීවිතේ පේනවා.

පුළුන් වලා කැටිත්තක් වගේ උඹ

මගේ හදවත සියුම්ව පිරිමදිනවා.

රත්තරං මට උඹව දැනෙනවා.

නුඹේ ආදරේ ආත්මයම සුවපත් කරනවා.

නුඹ තරමටත්

නෑ ඊටත් වඩා

මං උඹේ ආදරේ විඳිනවා..

 

– රමීන් –

About the Book

Book Name : කළු කෙල්ල | Kalu Kella
Author : නෙහන්සා සූරියබණ්ඩාර | Nehansa Sooriyabandara
Translater :
ISBN : 9786244880035
Publisher : නොනිමි ප්‍රකාශන | Nonimi Prakashana
Pages : 590
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “කළු කෙල්ල | Kalu Kella”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.