සකුරා | Sakura
රු1,900.00 Original price was: රු1,900.00.රු1,710.00Current price is: රු1,710.00.
ඕවර්ඩෝස් ලව් | Overdose Love
රු1,350.00 Original price was: රු1,350.00.රු1,215.00Current price is: රු1,215.00.
කළු කෙල්ල | Kalu Kella
SKU:
9786244880035a
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා, නොනිමි ප්රකාශන | Nonimi Prakashana
10 in stock
17
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
කළු කෙල්ල | Kalu Kella
දන්නවද මැණික
උඹ මගේ වෙන දවසක්
මමත් දකිනවා.
ළඟට අරන් තුරුල් වෙන්න
මොහොනක් එනකල් මග බලනවා.
එක වචනයක් කතා නොකර
කිමිදිලා සැනසෙන්න
නුඹේ නෙතු මාගේ මේ හිත පතනවා.
විශ්වාස කරපන් මැණික
නුඹේ නමින් මේ පපුව ගැහෙනවා..
පාට පාට හීනයක් වගේ නුඹ
මගේ හීනවලට පාට ගේනවා.
සමනල පිහාටුවක් වගේ
හරි ලස්සනට මට ජීවිතේ පේනවා.
පුළුන් වලා කැටිත්තක් වගේ උඹ
මගේ හදවත සියුම්ව පිරිමදිනවා.
රත්තරං මට උඹව දැනෙනවා.
නුඹේ ආදරේ ආත්මයම සුවපත් කරනවා.
නුඹ තරමටත්
නෑ ඊටත් වඩා
මං උඹේ ආදරේ විඳිනවා..
– රමීන් –
About the Book
| Book Name | : | කළු කෙල්ල | Kalu Kella |
| Author | : | නෙහන්සා සූරියබණ්ඩාර | Nehansa Sooriyabandara |
| Translater | : | |
| ISBN | : | 9786244880035 |
| Publisher | : | නොනිමි ප්රකාශන | Nonimi Prakashana |
| Pages | : | 590 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “කළු කෙල්ල | Kalu Kella” Cancel reply

Reviews
There are no reviews yet.