Overdose Love | ඕවර්ඩෝස් ලව්
Overdose Love | ඕවර්ඩෝස් ලව් Original price was: රු1,350.00.Current price is: රු1,215.00.
or up to 4 X රු337.50 with Payzy Payzy
Back to products
ටෙක්සි ඩොක්සි | Toxie Doxie
ටෙක්සි ඩොක්සි | Toxie Doxie Original price was: රු1,350.00.Current price is: රු1,215.00.
or up to 4 X රු337.50 with Payzy Payzy

මල් බිඟුන් | Mal Bingun

Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

or up to 4 X රු337.50 with Payzy Payzy

8 in stock

12 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

මල් බිඟුන් | Mal Bingun

“තව චුට්ටක් ඉඳල යං ලොකයියේ. මේ මගෙ ජීවිතේ කවදාවත් මට අමතක නොවෙන දවසක්. මෙහෙම ගැස්මකින් කෙනෙක්ව හම්බවෙන්න මං කවදාවත් ඇවිත් නෑ. ඔයා එන්න කියපු වෙලාවෙ හිතට දැනිච්ච හැඟීම්… එහෙම ආසාවකින් ගමනක් යන්න කවදාවත් මං ලෑස්ති වෙලා නෑ. එච්චර වෙලාවක් කවදාවත් මං කණ්ණාඩියක් ඉස්සරහ ගත කරලත් නැතුව ඇති. මේ ආවෙ ඔයාව හම්බවෙන්න නෙවෙයිනං කීයටවත් ආයු එහෙම අඬද්දි මං එන්නෑ ලොකයියෙ. මෙහෙම දවසක් ජීවිතේට එකතු වුණේ ඔයා නිසා. චූටි කාලෙ ඔයාගෙ ළඟින් ඉන්න ඔයාගෙ අතින් අල්ලන්න ආස වුණ මතක… ඔයා මාව ගණං ගන්නැතුව අයින් වෙනකොට දැනිච්ච දුක… ඒ මතක උඩට මෙහෙම දවසක් එයි කියල කවුද හිතුවේ..”

About the Book

Book Name : මල් බිඟුන් | Mal Bingun
Author : ගංගා ෂයිනි ගමගේ | Ganga Shayini Gamage
Translater :
ISBN : 9789559776086
Publisher : මූන්ලයිට් ප්‍රකාශකයෝ | Moonlight Publications
Pages : 330
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “මල් බිඟුන් | Mal Bingun”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.