Overdose Love | ඕවර්ඩෝස් ලව්
රු1,350.00 Original price was: රු1,350.00.රු1,215.00Current price is: රු1,215.00.
ටෙක්සි ඩොක්සි | Toxie Doxie
රු1,350.00 Original price was: රු1,350.00.රු1,215.00Current price is: රු1,215.00.
මල් බිඟුන් | Mal Bingun
SKU:
9789559776086
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා, මූන්ලයිට් ප්රකාශකයෝ | Moonlight Publications
8 in stock
12
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
මල් බිඟුන් | Mal Bingun
“තව චුට්ටක් ඉඳල යං ලොකයියේ. මේ මගෙ ජීවිතේ කවදාවත් මට අමතක නොවෙන දවසක්. මෙහෙම ගැස්මකින් කෙනෙක්ව හම්බවෙන්න මං කවදාවත් ඇවිත් නෑ. ඔයා එන්න කියපු වෙලාවෙ හිතට දැනිච්ච හැඟීම්… එහෙම ආසාවකින් ගමනක් යන්න කවදාවත් මං ලෑස්ති වෙලා නෑ. එච්චර වෙලාවක් කවදාවත් මං කණ්ණාඩියක් ඉස්සරහ ගත කරලත් නැතුව ඇති. මේ ආවෙ ඔයාව හම්බවෙන්න නෙවෙයිනං කීයටවත් ආයු එහෙම අඬද්දි මං එන්නෑ ලොකයියෙ. මෙහෙම දවසක් ජීවිතේට එකතු වුණේ ඔයා නිසා. චූටි කාලෙ ඔයාගෙ ළඟින් ඉන්න ඔයාගෙ අතින් අල්ලන්න ආස වුණ මතක… ඔයා මාව ගණං ගන්නැතුව අයින් වෙනකොට දැනිච්ච දුක… ඒ මතක උඩට මෙහෙම දවසක් එයි කියල කවුද හිතුවේ..”
About the Book
| Book Name | : | මල් බිඟුන් | Mal Bingun |
| Author | : | ගංගා ෂයිනි ගමගේ | Ganga Shayini Gamage |
| Translater | : | |
| ISBN | : | 9789559776086 |
| Publisher | : | මූන්ලයිට් ප්රකාශකයෝ | Moonlight Publications |
| Pages | : | 330 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “මල් බිඟුන් | Mal Bingun” Cancel reply

Reviews
There are no reviews yet.