ටෙක්සි ඩොක්සි | Toxie Doxie
3 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ටෙක්සි ඩොක්සි | Toxie Doxie
ටොක්සි – ඩොක්සි (ඒ කියන්නේ අපි !) සිංහල හෝඩියේ ‘ට’ යන්නට ‘ඩ’ යන්න සෙට් වුණේ අහම්බෙන් නෙවෙයි. ඒක හරියට ටොක්සිට ඩොක්සි සෙට් වුණා වගේමයි!
අපේ අම්මලා අපි දෙන්නා බඩේ ඉද්දී කාපු කෑමේ ඉඳන්, අද කරන කියන හැම දඟ වැඩකටම අපි දෙන්නා “පිස්සුවෙන් වගේ” එකඟයි. එකම බඩවැල කඩාගෙන නාවට මොකද, ලේ බැඳීම් වලටත් වඩා අපේ මේ “ඕපදූප බැඳීම” හෙන තදයි.
තමන්ගේ ඕනෑම පිස්සු වැඩකට මුළු සරුවාංගෙන්ම සප් එක දෙන මෙහෙම යාළුවෙක් ඉන්න එක, බිට්කොයින්වලට වඩා වටිනා ආයෝජනයක්!
ඉතින් ඔයාටත් මේ ඕපදූපේ කියවන්න ඇවිත් මහන්සි ඇතිනේ? පොඩ්ඩක් වාඩි වෙලා තැඹිලි වතුර උගුරක් බොන ගමන්, ඔයාගේ “පාට්නර් ඉන් ක්රයිම්” (හොඳම යාළුවා) ගැනත් මතක් කරන්නකෝ.
ආ තව පොඩ්ඩොන් අමතක වුණා කියන්න. තැඹිලි ගණන් කියලා පසුතැවෙන්න එපා. කූල් වෝටර්ට, හනී ටිකක් කවලම් කරලා බොන්න මෙයාලා.
එහෙනම් අපි ගියා. බායි!
ටොක්සි – ඩොක්සි
About the Book
| Book Name | : | ටෙක්සි ඩොක්සි | Toxie Doxie |
| Author | : | ශ්යාමිකා ජේ. බස්නායක , තමෝද්යා ජයරත්න | Shyamika J. Basnayaka , Thamodya Jayarathna |
| Translater | : | |
| ISBN | : | 9789557468198 |
| Publisher | : | පාරමී ප්රකාශකයෝ | Paramee Publishers |
| Pages | : | 175 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.