මල් බිඟුන් | Mal Bingun
මල් බිඟුන් | Mal Bingun Original price was: රු1,500.00.Current price is: රු1,350.00.
or up to 4 X රු303.75 with Payzy Payzy
Back to products
කසාදේ | Kasade
කසාදේ | Kasade Original price was: රු2,200.00.Current price is: රු1,980.00.
or up to 4 X රු303.75 with Payzy Payzy

ටෙක්සි ඩොක්සි | Toxie Doxie

Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

or up to 4 X රු303.75 with Payzy Payzy

3 in stock

10 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ටෙක්සි ඩොක්සි | Toxie Doxie

 

ටොක්සි – ඩොක්සි (ඒ කියන්නේ අපි !) සිංහල හෝඩියේ ‘ට’ යන්නට ‘ඩ’ යන්න සෙට් වුණේ අහම්බෙන් නෙවෙයි. ඒක හරියට ටොක්සිට ඩොක්සි සෙට් වුණා වගේමයි!

අපේ අම්මලා අපි දෙන්නා බඩේ ඉද්දී කාපු කෑමේ ඉඳන්, අද කරන කියන හැම දඟ වැඩකටම අපි දෙන්නා “පිස්සුවෙන් වගේ” එකඟයි. එකම බඩවැල කඩාගෙන නාවට මොකද, ලේ බැඳීම් වලටත් වඩා අපේ මේ “ඕපදූප බැඳීම” හෙන තදයි.

තමන්ගේ ඕනෑම පිස්සු වැඩකට මුළු සරුවාංගෙන්ම සප් එක දෙන මෙහෙම යාළුවෙක් ඉන්න එක, බිට්කොයින්වලට වඩා වටිනා ආයෝජනයක්!

ඉතින් ඔයාටත් මේ ඕපදූපේ කියවන්න ඇවිත් මහන්සි ඇතිනේ? පොඩ්ඩක් වාඩි වෙලා තැඹිලි වතුර උගුරක් බොන ගමන්, ඔයාගේ “පාට්නර් ඉන් ක්‍රයිම්” (හොඳම යාළුවා) ගැනත් මතක් කරන්නකෝ.

ආ තව පොඩ්ඩොන් අමතක වුණා කියන්න. තැඹිලි ගණන් කියලා පසුතැවෙන්න එපා. කූල් වෝටර්ට, හනී ටිකක් කවලම් කරලා බොන්න මෙයාලා.

එහෙනම් අපි ගියා. බායි!

ටොක්සි – ඩොක්සි

About the Book

Book Name : ටෙක්සි ඩොක්සි | Toxie Doxie
Author : ශ්‍යාමිකා ජේ. බස්නායක , තමෝද්‍යා ජයරත්න |  Shyamika J. Basnayaka , Thamodya Jayarathna
Translater :
ISBN : 9789557468198
Publisher : පාරමී ප්‍රකාශකයෝ | Paramee Publishers
Pages : 175
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ටෙක්සි ඩොක්සි | Toxie Doxie”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.