කොළඹ ලේන්සුව | kolaba lensuwa
කොළඹ ලේන්සුව | kolaba lensuwa Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
or up to 4 X රු350.00 with Payzy Payzy
Back to products
චුට්ටෙමලේ | Chuttemale
චුට්ටෙමලේ | Chuttemale Original price was: රු1,000.00.Current price is: රු800.00.
or up to 4 X රු350.00 with Payzy Payzy

සඳකඩ වලව්ව | Sandakada Walauwa

Original price was: රු1,750.00.Current price is: රු1,400.00.

or up to 4 X රු350.00 with Payzy Payzy

25 in stock

15 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

සඳකඩ වලව්ව | Sandakada Walauwa

 

“බලා ඉඳින් විහෑනු කාලිංග වජ්‍රසිංහ.. සඳකඩ වලව්වේ ආඩම්බරකාරයාව මගේ කර ගන්න මං නොකරන දෙයක් නෑ. දැක්ක එකම දවසට දැනුණ ආදරේ වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරනවා. ඔව්.. උඹ දැන් තවත් හැඩවැඩ වෙලා. පුදුම කඩවසම් බවක්, ගාම්භීර බවක් තියෙන්නේ. හරියට නිකන් දිස්නේ ගහනවා වගේ. උඹ වගේ මිනිහෙක් කරකාර බැඳ ගන්න මොන ගෑනිද බන් අකමැති. පස්සෙන් යන්න තරම් වටින මිනිහෙක් උඹ. ආදරයේ නාමයෙන් පිරිමියෙක් පස්සෙන් ගියාට ගෑනියෙක් කිසිම විදියකින් බාල වෙන්නේ නෑ. උන්ටත් ආදර හැඟීම් තියෙනවා. පිරිමින්ට පුළුවන් ඕනේ ගෑනියෙක්ගෙන් කැමැත්ත අහන්න. ඒත් ගෑනු ඉන්න ඕනේ උන්ට ගැළපෙන කෙනෙක් කැමැත්ත අහනකම්. ඒත් එහෙම එකෙක් කැමැත්ත ඇහුවේ නැත්තම් උන් තනි වෙනවා. හැබැයි මම උඹ පස්සේ එනවා. මට උඹව ලබා ගන්න තියෙන එකම ක්‍රමය මේක..”

About the Book

Book Name : සඳකඩ වලව්ව | Sandakada Walauwa
Author : තක්ෂි (ජේ.ඩී තක්ෂිලා) | Thakshi (J.D.Thakshila)
Translater :
ISBN : 9786246900007
Publisher : සෙවනැලි ප්‍රකාශන | Sewaneli Publishers
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “සඳකඩ වලව්ව | Sandakada Walauwa”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.