එකම එක හදවතක් | Ekama Eka Hadawathak
එකම එක හදවතක් | Ekama Eka Hadawathak Original price was: රු1,550.00.Current price is: රු1,395.00.
or up to 4 X රු337.50 with Payzy Payzy
Back to products
ගංගාව ගාව පාළුයි | Gangawa Gawa Palui
ගංගාව ගාව පාළුයි | Gangawa Gawa Palui Original price was: රු1,750.00.Current price is: රු1,575.00.
or up to 4 X රු337.50 with Payzy Payzy

සහසස රංසි | Sahasasaransi

Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

or up to 4 X රු337.50 with Payzy Payzy

10 in stock

15 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

සහසස රංසි | Sahasasaransi

කාලයේ නිරන්තර හා නොනවතින පියාසැරියෙන් අතීතයට එක් වූ ගුප්ත ශාස්ත්‍රයක බල මහිමය යළි ගෙනහැර පාමින් රන්දික කඩවත ආරච්චි සිය නිර්මාණශීලීත්වය අපූරුවට විදහා දක්වයි.නැවුම් තේමාවක් ඔස්සේ දශක ගණනාවක් ආපස්සට අප කැටිව යන මේ තරුණ ලේඛකයා, ඒ විචිත්‍ර හා මායාමය අබිරහස් අතර පාඨකයා සැහැසි ලෙස අතරමං කර දමයි. ඒහෙත්,ඒ සොඳුරු සැහැසියාවකි. තම අන්දරය තුළ සෑම අන්දමකම සැක සංකාවන්ට ඉඩකඩ අහුරන්නට රන්දික තරයේ වග බලා ගනියි.

මානව ශිෂ්ඨාචාරයේ මායාමය ස්වප්නයන් තුළ පාඨකයා වෙහෙසට පත් නොවේ. ඇදහිලි හා විශ්වාස මෙන්ම යහපත හා අයහපත අතරේ ද දෝලනය වන පාඨකයා, අවසානයේ බුද්ධිමය නිම් වළලු පුළුල් කරගන්නට සමත් වෙයි. ඒ සා බුහුටි වූ රන්දික කඩවතආරච්චි නම් වන නිර්මාණශීලී ලේඛකයාට අපමණ සෙනෙහසින් සුබ පතමි.

About the Book

Book Name : සහසස රංසි | Sahasasaransi
Author : රන්දික කඩවතආරච්චි | Randika Kadawathaarachchi
Translater :
ISBN : 1706241577064
Publisher : Reading Planet Publishers
Pages : 329
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “සහසස රංසි | Sahasasaransi”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.