එකම එක හදවතක් | Ekama Eka Hadawathak
රු1,550.00 Original price was: රු1,550.00.රු1,395.00Current price is: රු1,395.00.
ගංගාව ගාව පාළුයි | Gangawa Gawa Palui
රු1,750.00 Original price was: රු1,750.00.රු1,575.00Current price is: රු1,575.00.
සහසස රංසි | Sahasasaransi
SKU:
1706241577064
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Reading Planet publishers, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා
10 in stock
15
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
සහසස රංසි | Sahasasaransi
කාලයේ නිරන්තර හා නොනවතින පියාසැරියෙන් අතීතයට එක් වූ ගුප්ත ශාස්ත්රයක බල මහිමය යළි ගෙනහැර පාමින් රන්දික කඩවත ආරච්චි සිය නිර්මාණශීලීත්වය අපූරුවට විදහා දක්වයි.නැවුම් තේමාවක් ඔස්සේ දශක ගණනාවක් ආපස්සට අප කැටිව යන මේ තරුණ ලේඛකයා, ඒ විචිත්ර හා මායාමය අබිරහස් අතර පාඨකයා සැහැසි ලෙස අතරමං කර දමයි. ඒහෙත්,ඒ සොඳුරු සැහැසියාවකි. තම අන්දරය තුළ සෑම අන්දමකම සැක සංකාවන්ට ඉඩකඩ අහුරන්නට රන්දික තරයේ වග බලා ගනියි.
මානව ශිෂ්ඨාචාරයේ මායාමය ස්වප්නයන් තුළ පාඨකයා වෙහෙසට පත් නොවේ. ඇදහිලි හා විශ්වාස මෙන්ම යහපත හා අයහපත අතරේ ද දෝලනය වන පාඨකයා, අවසානයේ බුද්ධිමය නිම් වළලු පුළුල් කරගන්නට සමත් වෙයි. ඒ සා බුහුටි වූ රන්දික කඩවතආරච්චි නම් වන නිර්මාණශීලී ලේඛකයාට අපමණ සෙනෙහසින් සුබ පතමි.
About the Book
| Book Name | : | සහසස රංසි | Sahasasaransi |
| Author | : | රන්දික කඩවතආරච්චි | Randika Kadawathaarachchi |
| Translater | : | |
| ISBN | : | 1706241577064 |
| Publisher | : | Reading Planet Publishers |
| Pages | : | 329 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “සහසස රංසි | Sahasasaransi” Cancel reply

Reviews
There are no reviews yet.