හිට්ලර්ගේ පලායාම | Hitlarge Palayama
රු1,400.00 Original price was: රු1,400.00.රු1,260.00Current price is: රු1,260.00.
කොන් කළ දෝණී | Kon Kala Doni
රු1,480.00 Original price was: රු1,480.00.රු1,332.00Current price is: රු1,332.00.
මණිපද්ම | Manipadma
SKU:
9786245865727
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා, කෙහෙලි ප්රකාශකයෝ | Keheli Publishers
5 in stock
10
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
මණිපද්ම | Manipadma
“නාථ දෙයියන්ට ම කියන්න ඵ් සුවඳ ආවේ අර බෝධිසත්ත පිළිමෙන් නේන්නං දෑහ ම අඩවන් කරගෙන හිනාවෙන බෝධිසත්ත පිළිමෙන් හෝරා තුන හතරකටත් වඩා කරත්තෙ දක්කාන ආපු මහන්සිය කොළොම්හොයේ කරවටක් ගිලිලා නෑවා හේ නිවුණ හැටි.”
“මං මේ පරිසරය, ගහවැල නුහුරුයි කිව්ව වුණාට ලංකා රටේ තඹවන් වැල්ලට පය තියපු ඇසිල්ලෙ ම මට කොහේ හෝ දැක හුරු පුරුදුයි කියල දැනෙන දෙනෙත්තරාවක් මුණගැහුණා කියලා තමයි මං මේ කතාව පුරන්න යුතු ව තිබුණෙ.”
“ඕ මේ රාත්තිරී යාමෙ රුක් අත්තන මල් සුවඳ ඒක මහ පුදුමාකාරයෙන් හිත අවුළුවන මල් සුවඳක්. හිත අවුළලා නතර නොවී ඒ උමතු මල් සුවඳ අවාරෙ මුතු නෙළන්න ගිය මයෙ කිඳුරු රජ්ජුරුවන්ට වඩින්ට හිතුවිලි පාවඩ එළන මල් සුවදක්.”
About the Book
| Book Name | : | මණිපද්ම | Manipadma |
| Author | : | අසංක රුවන් සාගර | Asanaka Ruwan Sagara |
| Translater | : | |
| ISBN | : | 9786245865727 |
| Publisher | : | කෙහෙලි ප්රකාශකයෝ | Keheli Publishers |
| Pages | : | 170 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “මණිපද්ම | Manipadma” Cancel reply

Reviews
There are no reviews yet.