ඇලිස්ගේ අපූරු චාරිකාව | Alice in Wonderland
ඇලිස්ගේ අපූරු චාරිකාව | Alice in Wonderland Original price was: රු1,800.00.Current price is: රු1,620.00.
or up to 4 X රු101.25 with Payzy Payzy
Back to products
විනෝදය හා ක්‍රීඩාවලින් පිරි මැලෝරි ටවර්ස් | Winodaya ha Kridawalin piri Malory Towers
විනෝදය හා ක්‍රීඩාවලින් පිරි මැලෝරි ටවර්ස් | Winodaya ha Kridawalin piri Malory Towers Original price was: රු1,150.00.Current price is: රු1,035.00.
or up to 4 X රු101.25 with Payzy Payzy

මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ | Malory Towers Balikawe Aluth Mithuriyo

Original price was: රු450.00.Current price is: රු405.00.

or up to 4 X රු101.25 with Payzy Payzy

2 in stock

15 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ | Malory Towers Balikawe Aluth Mithuriyo

එංගලන්තයේ නේවාසිකාගාර හතරකින් යුත් උසස් බාලිකා පාසලක සිසුවියන්ගේ ජීවිතවල රසමුසු තැන් විස්තර කරමින් ලියැවුණු මැලෝරි ටවර්ස් කතා මාලාව පාසල් යන වයස්හි පසුවන ළමයින්ට කියැවීමට සුදුසු ම පොත් පෙළක් ලෙස ලොව පුරා ම සම්භාවනාවට පාත්‍ර වී තිබේ. ළමයින්ගේ චරිත සංවර්ධනයෙහිලා මේ ආදර්ශවත් කතා පෙළෙන් ලැබෙන පිටිවහල ඉමහත් ය.

මුලින් ම කතා හයකින් ලියැවී ඇති මැලෝරි ටවර්ස් පොත් පෙළට පසු ව තවත් කතා හයක් එක් කෙරී ඇත. එහි මුල් පොත් හය මීට පෙර සිංහලයෙන් කියවන ළමා කැළ වෙත ඉදිරිපත් කළ අප, දැන් එහි දෙවැනි පොත් පෙළ ද සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව පරිවර්තනය කර මෙසේ ඔවුන් හමුවේ තබන්නේ, සාහිත්‍ය රසාස්වාදයට අමතර ව අධ්‍යාපනික වශයෙන් ද ළමා මනස පෝෂණය කිරීම සඳහා මේ පොත් පෙළෙන් ලැබෙන රුකුල සැලකිල්ලට ගෙන ය.

About the Book

Book Name : මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ | Malory Towers Balikawe Aluth Mithuriyo
Author : ඉනිඩ් බ්ලයිටන් | Enid Blyton
Translater : ප්‍රභාත් මිරිහාගල්ල | Prabath Mirihagalla
ISBN : 9789556864434
Publisher : දයාවංශ ජයකොඩි සහ සමාගම |  Dayawansa Jayakody & Company
Pages : 224
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ | Malory Towers Balikawe Aluth Mithuriyo”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.