මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ | Malory Towers Balikawe Aluth Mithuriyo
2 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ | Malory Towers Balikawe Aluth Mithuriyo
එංගලන්තයේ නේවාසිකාගාර හතරකින් යුත් උසස් බාලිකා පාසලක සිසුවියන්ගේ ජීවිතවල රසමුසු තැන් විස්තර කරමින් ලියැවුණු මැලෝරි ටවර්ස් කතා මාලාව පාසල් යන වයස්හි පසුවන ළමයින්ට කියැවීමට සුදුසු ම පොත් පෙළක් ලෙස ලොව පුරා ම සම්භාවනාවට පාත්‍ර වී තිබේ. ළමයින්ගේ චරිත සංවර්ධනයෙහිලා මේ ආදර්ශවත් කතා පෙළෙන් ලැබෙන පිටිවහල ඉමහත් ය.
මුලින් ම කතා හයකින් ලියැවී ඇති මැලෝරි ටවර්ස් පොත් පෙළට පසු ව තවත් කතා හයක් එක් කෙරී ඇත. එහි මුල් පොත් හය මීට පෙර සිංහලයෙන් කියවන ළමා කැළ වෙත ඉදිරිපත් කළ අප, දැන් එහි දෙවැනි පොත් පෙළ ද සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව පරිවර්තනය කර මෙසේ ඔවුන් හමුවේ තබන්නේ, සාහිත්‍ය රසාස්වාදයට අමතර ව අධ්‍යාපනික වශයෙන් ද ළමා මනස පෝෂණය කිරීම සඳහා මේ පොත් පෙළෙන් ලැබෙන රුකුල සැලකිල්ලට ගෙන ය.
About the Book
| Book Name | : | මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ | Malory Towers Balikawe Aluth Mithuriyo |
| Author | : | ඉනිඩ් බ්ලයිටන් | Enid Blyton |
| Translater | : | ප්‍රභාත් මිරිහාගල්ල | Prabath Mirihagalla |
| ISBN | : | 9789556864434 |
| Publisher | : | දයාවංශ ජයකොඩි සහ සමාගම | Dayawansa Jayakody & Company |
| Pages | : | 224 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.