දූවරු | Duwaru
දූවරු | Duwaru Original price was: රු990.00.Current price is: රු760.00.
or up to 4 X රු202.50 with Payzy Payzy
Back to products
පුරාවතක ශේෂ | Purawathaka Shesha
පුරාවතක ශේෂ | Purawathaka Shesha Original price was: රු1,970.00.Current price is: රු1,773.00.
or up to 4 X රු202.50 with Payzy Payzy

අපෙයක්කා | Apeyakka

Original price was: රු900.00.Current price is: රු810.00.

or up to 4 X රු202.50 with Payzy Payzy

4 in stock

13 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

අපෙයක්කා | Apeyakka

අපේ ගෙදර කවුරුත් අක්කාට බනින්නේ නැත.

ඒ බැන වැඩක් නැති නිසා ය.

අක්කා අප පවුලට ලැබුනේ වරක් තාත්තා හූනියන් දෙවියන්ට පොරොන්දු වු බාරයක් ඔප්පු නොකිරීම නිසා බව,

අම්මා හැම තිස්සේම පැවසුවා ය. අක්කාට මෙලෝ ගෙදර වැඩක් බැරි ය.

වරක්, ඇය හැදු කේක් එකක් කා අපේ බල්ලාට ඌගේ දත් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි විය.

අදටත් අම්මා ඌට මස් දෙන්නේ අඹරා ය.

එදා සිට ඌ කන්නේ අම්මා අතින් දෙන කෑම පමණ ය.

අක්කා කෑම රැගෙන එන විට ඌ ගමේ එහා කෙළවරට දුවයන්නේ ය.

About the Book

Book Name : අපෙයක්කා | Apeyakka
Author : රක්ෂිත දික්කුඹුර | Rakshitha Dikkumbura
Translater :
ISBN : 9786249287105
Publisher : කර්තෘ ප්‍රකාශන | Self Publisher
Pages : 150
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අපෙයක්කා | Apeyakka”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.