අපේ ඉස්කෝලේ සුපිරි පරාජිතයෝ 3 – Ape Iskole Supiri Parajithayo 3
20
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
උදෑසන ප්‍රවෘත්ති
අපේ ඉස්කෝලේ ෆයිටින් ඇපල් කණ්ඩායම සහ ස්පොන්ජ්බොබ් ස්කොයාර් කණ්ඩායම අතර දැවැන්ත පාපන්දු තරඟයක් අද හවස්වරුවේ ආර්.යූ.ඩම් පාපන්දු පිටියේදී පැවැත්වෙනවා. තරඟය නරඔන්න කැමති ඕනෑම කෙනෙකුට අද හවස පිට්ටනියට එන්න කියලා අපේ ක්‍රීඩා ගුරුතුමා වන මැන්ලේ බන්ස් දන්වා සිටිනවා.
ඇත්තටම අපේ පාපන්දු කණ්ඩායම තරඟ 1500ක් පරාජය වෙලා තියෙනවා කියලා දැනටමත් ඔයාලා දන්නවනේ. ඒ වුනාට කමක් නෑ. අපේ කණ්ඩායම දිරිමත් කරන්න ඔයාලා හැමෝම පිට්ටනියට එන්න කියලා විදුහල්පතිතුමා විදියට මමත් ආරාධනා කරනවා. බාස්කට් බෝල් කණ්ඩායමට අපි මොනතරම් ආදරය කරනවද කියලා එතකොට අනිත් අයත් දැනගනීවිනේ…
About the Book
Book Name | : | අපේ ඉස්කෝලේ සුපිරි පරාජිතයෝ 3 – Ape Iskole Supiri Parajithayo 3 |
Author | : | ආර්.එල්.ස්ටින් R.L.Stine |
Translater | : | සුදත් රොහාන් Sudath Rohan |
ISBN | : | 9789556572063 |
Publisher | : | Tharanga Publisher |
Publish Date | : | 2012 |
Pages | : | 128 |
Dimensions | : | 18cm*13cm*0.5cm |
Language | : | Sinhala |
Weight | : | 130g |
Country | : | America |
Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “අපේ ඉස්කෝලේ සුපිරි පරාජිතයෝ 3 – Ape Iskole Supiri Parajithayo 3” Cancel reply
Reviews
There are no reviews yet.