අපේ ඉස්කෝලේ සුපිරි හොල්මන් නළුවා 14 – Ape Iskole Supiri Holman Naluwa 14

SKU: 9789556572483 Category: Tags: ,

රු400.00

or up to 4 X රු100.00 with Payzy Payzy

1 in stock

12 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

උදෑසන ප්‍රවෘත්ති

මෙන්න විශේෂ මතක් කිරීමක්. අපේ ඉස්කෝලේ ක්‍රීඩාභාර ආචාර්යවරයා වන මැන්ලේ බන්ස්ගේ කාර් එක පාපන්දු පිටියේ වළලපු ළමයි කරුණාකරලා සවල් ටික අරගෙන ගිහින් අපේ කෝකියා වන බැනිලෝට දුන්නොත් හොඳයි. මොකද අද දවල් ආහාර කළවම් කරන්න බැනිලෝට සවල් කිහිපයක් ඕන වෙලා තියෙනවා.

මේ පණිවිඩය අපේ ඉස්කෝලේ හෙදිය මැන්ලේගෙන්. අපේ ඉසකෝලේ සරම්ප එන්නත විදීම ඇගේ රාජකිරිය බවත් ළමයින් විසින් එකිනෙකාට එන්නත් විදීම නොකරන ලෙසත් ඇය හතර වසරේ දරුවන්ට විශේෂයෙන් මතක් කරනවා.

හතර වසරේ සිසුවෙක් වන බිස්ටි ඊයේ රෑ කෑම වෙලාවෙදී පිඟානේ සිටි කැරපොත්තෙක් ආහාරයට ගෙන තිබෙනවා. ඉස්කොලේ අනිත් අය නම් ඒ වැඩේ කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද හැමෝටම ඇති තරම් කැරපොත්තෝ අපේ ඉස්කෝලෙන් සොයාගන්න බැහැ.

About the Book

Book Name : අපේ ඉස්කෝලේ සුපිරි හොල්මන් නළුවා 14 – Ape Iskole Supiri Holman Naluwa 14
Author : ආර්.එල්.ස්ටින් R.L.Stine
Translater : සුදත් රොහාන් Sudath Rohan
ISBN : 9789556572056
Publisher : Tharanga Publisher
Publish Date : 2012
Pages : 124
Dimensions : 18cm*13cm*0.5cm
Language : Sinhala
Weight : 125g
Country : America
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ඉස්කෝලේ සුපිරි හොල්මන් නළුවා 14 – Ape Iskole Supiri Holman Naluwa 14”

Your email address will not be published. Required fields are marked *