නොම්බර 14 හැනන් වීදිය | Nombara 14 Hannon Weediya
නොම්බර 14 හැනන් වීදිය | Nombara 14 Hannon Weediya Original price was: රු1,400.00.Current price is: රු1,260.00.
or up to 4 X රු270.00 with Payzy Payzy
Back to products
රැජින | Rejina
රැජින | Rejina Original price was: රු1,650.00.Current price is: රු1,485.00.
or up to 4 X රු270.00 with Payzy Payzy

අසීමාන්තික | Aseemanthika

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

or up to 4 X රු270.00 with Payzy Payzy

15 in stock

17 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

අසීමාන්තික | Aseemanthika

 

කෙනෙකුට අත දිය යුත්තේ ඔහුට හෝ ඇයට උදව්වක් වුවමනා වන අවස්ථාවේදීයි. නමුත් එවැනි අවස්ථාවලදී තමා ගැනම පමණක් සිතා පැන යන්නන් ඇමතිය යුතු හොඳම නම කුමක්ද ?
ජීවිතයේ අන්තයටම වැටුණු අයට හරි යන දවසක් එනවා. එදාට ඒ අය හිනාවෙනවා. මුළු ලෝකයකට පේන්න හිනාවෙනවා.
හද්දා පිටිසර ගම්වල හිටියේ නූගත් මිනිස්සු. ඒත් ඒ මිනිස්සු ළඟ තිබුණු මනුස්සකමට ලං කරන්න මේ ලෝකයේ කිසිම දේකට බෑ
දෙවියෝ හොඳම අයව හොඳම වෙලාවල් වල අපේ ජීවිත වලට එවන්නේ නෑ. ඒ අයව එවන්නේ පරක්කු වෙලා,
ආදරයක වටිනාකම දන්නෙත් දැනෙන්නෙත් ආදරේ නැති කෙනෙකුට විතරයි
ජීවිතේ තියෙන්නේම පරීක්ෂාවන්. සමහර විට ගොඩක් දේවල් ලැබෙන සමහරවිට මුකුත්ම නොලැබෙන තරග පිටියක්. ඒත් ජය පැරදුම දෙකම විඳ දරා ගන්න ඕන
පරිත්‍යාගය මිනිස්සු අකමැතිම දෙයක් නමුත් කරනා පරිත්‍යාගයෙන් ජීවිතයක් බේරේ නම්
කෙනෙක් වැටෙනකොට තව තව ගහනවා නම් ඒ කෙනා ආයෙම නැගිටින්නේ ලොකු ශක්තියක් ඇතුවයි
පෙර ගෙනා දෙයක් තිබේනම් ගෙවා දැමිය යුතු නිසාද මන්දා එක්තැන් වුණු
එලොවටත් නැති මෙලොවටත් නැති තැනක සිරවුණු ආපසු ඒමට මාර්ගය සුමට නැතිවූ
මනසට වද දුන් රූපය සොයා වෙහෙස වූ ඔහු
මාපියන් ඇසුර දිගු කලක් නොලද මුත් සහෝදර සෙනෙහස ලැබුණු
තම සොයුරා නිසාවෙන්ම තැවෙනා
කළ හැකි දෙයක්ම කරනා සහ තම උපකාරයට දිගු වන දෑත් ආදරයෙන් වැළඳ ගන්නා
සියලුම දේ සමබර කර ගැනීමට උත්සාහ ගන්නා සියානා
ගම්මැද්දේ පිපුණු කඩුපුල් මල
අප්පා නැති කල කවර කළේද කියන්නාක් මෙන් අසරණ වුණු
නවාතැන්පලක් සොයා ආ ගමනේ අවසන ළඟා වූයේ සිත සැනසෙන තැනක් වූ
තමාට හැකි උපරිමයෙන් සියල්ල කරනා අකේනි
ඔව් කතුවරයා කියන්නාක් මෙන් ගම්වලත් මල් පිපෙනවා.
සමහර මල් ගමේදිම පරවෙලා යනවා සුවඳ බෙදන්නටත් අවකාශයක් නොලබාම.
ඒත් තවත් සමහරක් මල් ලෝ දසතම සුවඳ විහිදවන්නේ තමන් අවට හිඳිනා අයගේ ජීවිත සුවඳින් පුරවමිනි.
දෛවය යනු මෙයයි.
අප කොපමණ කීවද දෛවය පමණක්ම අප නොව වාසනාවද කෙනෙක් රැගෙන ආ යුතුය. එම වාසනාව නැති නිසාම තමයි අයෙකුට කැපකිරීම් කිරීමට නීතියෙන්ම ඉඩකඩ සාදා දී තිබියදීත් මගහැර යන්නේ. එමෙන්ම කොහෙදෝ සිටි අයෙක් සීමා මායිම් නැතිවම එම කැපකිරීම් කිරීමට ඉදිරිපත් වන්නේත්.
අත්තෙන් අතර පණින අයවලුන්ට වන දේ බොහෝම අපූරුවට පෙන්වා දී ඇත.

About the Book

Book Name : අසීමාන්තික | Aseemanthika
Author : සුගත් නුවන් | Sugath Nuwan
Translater :
ISBN : 9786246813000
Publisher : රැජින ප්‍රකාශකයෝ | Rejina Publishers
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අසීමාන්තික | Aseemanthika”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.