ආකර්ශණීය නීතිය | Akarshaneeya Neethiya
4 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ආකර්ශණීය නීතිය | Akarshaneeya Neethiya
ආකර්ෂණීය නීතිය යනු විශ්වයෙන් ඔබට අවශ්‍ය දේ ලැබීම. අවශ්‍ය පුද්ගලයා බවට පත්වීම හා අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි අපූරු රහසකි. එනම් ආකර්ෂණීය නීතිය ‘, ඔබ හා විශ්වය අතර මනා සබඳතාවක් ඇති කරන්නකි. එම ‘රහස’ සියවස ගණනක් ඉපැරණි වූවද එයින් ප්‍රතිපල ලබන ආකාරය ලොව බොහොමයක් නොදනී. එයට එක් හේතුවක් වූයේ සාමාන්‍ය මිනිසුන්ගෙන් එම රහස’ වෙන්කර හා සඟවා තිබීමෙනි. එහෙත් ලෝක ඉතිහාසයේ කීර්තිමත්, කැපී පෙනෙන හා ලෝකය වෙනස් කළ පුද්ගලයෝ එය අවබෝධ කරගෙන සිටියහ. ප්ලේටෝ, ගැලීලියෝ, බිතෝවන්, තෝමස් අල්වා එඩිසන්, ඩේල් කාර්යෙහි හා ඇල්බර්ට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර සිටියේ තවත් බොහෝ නවෝත්පාදකයන්, දේවධර්ම වාදීන්, විද්‍යාඥයන් හා ශ්‍රේෂ්ඨ චින්තකයන් රැසක් සමඟිනි. තවද ලොවට නවෝත්පාදන හා නව නිර්මාණ බිහිකිරීමේ මුල් අදහස එම නිර්මාණ කරුවන්ගේ සිතෙහි රෝපණය කළේ එම ආකර්ෂණීය නීතිය විසිනි.
About the Book
| Book Name | : | ආකර්ශණීය නීතිය | Akarshaneeya Neethiya |
| Author | : | රොන්ඩා බර්න්ගේ | Rhonda Byrne |
| Translater | : | ප්‍රදීප් කුමාර් බාලසූරිය | Pradeep Kumara Balasooriya |
| ISBN | : | 9786245664696 |
| Publisher | : | විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය ප්‍රකාශකයෝ |Wijesooriya Grantha Kendraya publishers |
| Pages | : | 195 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.