බීර සුවඳැති හාදු | Beera Suwandathi Hadu
රු1,400.00 Original price was: රු1,400.00.රු1,260.00Current price is: රු1,260.00.
මගේ වලාකුළු යුවතිය | Mage Walakulu Yuwathiya
රු650.00 Original price was: රු650.00.රු585.00Current price is: රු585.00.
ආකාස සූත්‍රය | Akasa Suthraya
SKU:
9786245737406
Categories: New Arrivals, Novels, Others
Tags: pothak.lk, Sinhala, කේබුක්ස් ප්‍රකාශන | KBOOKS Publishing
Out of stock
14
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ආකාස සූත්‍රය | Akasa Suthraya
මේක දූවිලි අංශුවක කතාවක්.
දූවිලි අංශුව ඉපදුණේ පොළොවේ.. දූවිලි අංශුවට කවදාවත් මහපොළොවේ උරුමයෙන් මිදෙන්න බැහැ.
ඒත් දූවිලි අංශුව ඉන්නේ අහසේ.මහපොළොවේ කොටසක්ව හිඳිමින් ම දූවිලි අංශුව ආකාසේ සැරිසරනවා.
කඳු, හෙල්, නිම්න පසුකරමින්, තැනිතලා ගිරි දුර්ග තරණය කරමින්, අව් වැසි සුළඟින් බැට කමින් ගෙවන මහපොළොවේ ජීවිතය ගැන දූවිලි අංශුව දන්නවා.
ඒ වගේ ම ආකාස ජීවිතයේ තියෙන නිදහස, සැහැල්ලුව, හුදෙකලාව දූවිලි අංශුව අත්විඳිනවා.
මහපොළොවේ සුවඳ විඳිමින්, ඒත් මහපොළොවෙන් දුරස්ථව ඉන්න විට හැම දෙයක් ම වඩාත් පැහැදිලිව පෙනෙනවා.
ළඟින් ඉන්නකොට නොපෙනෙන දේවල් දුරින් ඉන්නකොට පෙනෙනවා.
“ආකාස සූත්‍රය” කියන්නේ අහසේ සැරිසරන දූවිලි අංශුවකට පෙනෙන මහපොළොවේ ජීවිතයේ කතාවයි.
About the Book
| Book Name | : | ආකාස සූත්‍රය | Akasa Suthraya |
| Author | : | රසික ජයකොඩි | Rasika Jayakody |
| Translater | : | |
| ISBN | : | 9786245737406 |
| Publisher | : | කේබුක්ස් ප්‍රකාශන | KBOOKS Publishing |
| Pages | : | 218 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “ආකාස සූත්‍රය | Akasa Suthraya” Cancel reply

Reviews
There are no reviews yet.