ආවර්ජන | Awarjana
10 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ආවර්ජන | Awarjana
චරිත් ඒසේ කියමින් ඇදෙන් බැස අත්පුඩි ගසමින් කෑ ගැසුවේය. මදුමාලිට දැනුණේ දැඩි ප්රීතියකි. එහෙත් ඇයද විශේෂඥ මනෝ වෛද්යවරියක් වුවත් මේ අවස්ථාවේ ඇයටද චරිත්ගේ එම වචන පෙළ හදවතට දරාගත නොහැකි විය. ඇගේ දෑසින් කඳුළු කැට කීපයක්ම කඩා හැලෙන්නට විය. ඇය ඒවා තම සාරි පොටෙන් පිස ගත්තේ ලේන්සුවට එම කඳුළු බිඳු දරාගත නොහැකි නිසයි.
“අනේ මගේ චරිත් අයියේ… ඔයාට කිසිම මානසික අසනීපයක් නැහැ චරිත් අයියේ… මම ඔයාව බේර ගන්නවා. මම අදම ඔයාව මේ හොස්පිටල් එකෙන් මගේ හොස්පිටල් එකට අරගෙන යනවා. ඔයා එනවා නේද මාත් එක්ක යන්න? අනේ මගේ චරිත් අයියේ බැහැ කියන්න නම් එපා. මම ඔයාව අරගෙන යන්නේ ඔයාව ක්ෂීර කරගෙන ඔයාට අළුත් ජීවිතයක් ලබා දෙන්න. මගේම නංගී අතින් සිදුවුණ වරදට මට සමාවෙන්න චරිත් අයියේ…”
මදුමාලි චරිත්ගේ අත් දෙකෙන්ම අල්ලා ගත්තේ වඩාත් ආදරයෙන් හා සෙනෙහසිනි…
About the Book
| Book Name | : | ආවර්ජන | Awarjana |
| Author | : | ඩී. එම්. අනුර දසනායක | D. M. Anura Dissanayake |
| Translater | : | |
| ISBN | : | 9786245829231 |
| Publisher | : | දිනිස ප්රකාශන | Dinisa Publication |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.