තාමත් ආදරෙයි ද | Thamath Adareida
තාමත් ආදරෙයි ද | Thamath Adareida Original price was: රු750.00.Current price is: රු675.00.
or up to 4 X රු753.75 with Payzy Payzy
Back to products
ඔව් ඒ මං තමයි | Ow E Man Thamai
ඔව් ඒ මං තමයි | Ow E Man Thamai Original price was: රු1,450.00.Current price is: රු1,305.00.
or up to 4 X රු753.75 with Payzy Payzy

ඇඩී පසු පස | Adi Pasu Pasa

Original price was: රු3,350.00.Current price is: රු3,015.00.

or up to 4 X රු753.75 with Payzy Payzy

13 in stock

16 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ඇඩී පසු පස | Adi Pasu Pasa

 

වචන වලින් ඕනෙම කෙනෙක්ගෙ හැඟීම් මෙහෙයවන්න මට පුළුවන්.
මට ඔයාව රිද්දන්න පුළුවන්, අඬවන්න පුළුවන්, හිනස්සන්නත් පුළුවන්, හූල්ලවන්නත් පුළුවන්.
ඒත් මගේ වචන එයාට බලපාන්නෙ නෑ. විශේෂයෙන්ම මම එයාට යන්න කියල බැගෑපත් වෙන වෙලාවට, එයා හැම වෙලේම ඉන්නව. ඔව්… මගෙ දිහා බලාගෙනම ඉන්නව. මට කොහෙත්ම අහක බලන්න හිත දෙන්නෙ නෑ. විශේෂයෙන්ම එයා මට ළං වෙනකල් මම මග බලාගෙන ඉන්දැද්දි..!

The Shadow

ආදරේ කරන්න මට ඕනෙ වුණේ නෑ. ඒත් ආදරේ කරන්න පටන් ගත්තට පස්සෙ, මට ඒකෙන් ඈත් වෙලා ඉන්නත් බෑ.
එයාගෙ හිනාව, එයාගෙ ඇස්, එයාගෙ ගමන, මාව පිස්සු වට්ටනව.
එයාව මගේ කරගන්න පුළුවන් වෙනකල් මම දිගටම බලන් ඉන්නව.
ඊට පස්සෙ මං
කවදාවත් එයාට මගෙන් ඈත් වෙන්න දෙන්නෙ නෑ. ඔව්… එහෙම කරන්න කියල එයා බැගෑපත් වුණත්….!

About the Book

Book Name : ඇඩී පසු පස | Adi Pasu Pasa
Author : H. D. Carlton
Translater : රන්මිණි ජයකොඩි | Ranmini Jayakodi
ISBN : 9786246039202
Publisher : බිසෝ ප්‍රකාශන | Biso Prakashana
Pages : 768
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ඇඩී පසු පස | Adi Pasu Pasa”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.