නැන්සි ඩ්‍රෝ අතුරුදහන් වූ සළුවේ අබිරහස | Nancy Drew Athurudahan Wu Saluwe Abhirahasa
නැන්සි ඩ්‍රෝ අතුරුදහන් වූ සළුවේ අබිරහස | Nancy Drew Athurudahan Wu Saluwe Abhirahasa Original price was: රු700.00.Current price is: රු630.00.
or up to 4 X රු405.00 with Payzy Payzy
Back to products
මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ | Malory Towers Balikawe Aluth Mithuriyo
මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ | Malory Towers Balikawe Aluth Mithuriyo Original price was: රු450.00.Current price is: රු405.00.
or up to 4 X රු405.00 with Payzy Payzy

ඇලිස්ගේ අපූරු චාරිකාව | Alice in Wonderland

Original price was: රු1,800.00.Current price is: රු1,620.00.

or up to 4 X රු405.00 with Payzy Payzy

2 in stock

19 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ඇලිස්ගේ අපූරු චාරිකාව | Alice in Wonderland

“කරුණාකරලා මට කියනවද, මෙතනින් මම කොයි පැත්තටද යන්ත ඕනි කියලා”.

“ඒක ඉතින් රඳා පවතින්නෙ ඔයාට යන්න ඕනි කොහාටද කියන එක උඩ යි,”. බළලා උත්තර දුන්නා.

“මට ප්‍රශ්නයක් නෑ, කොහාට වුණත්.” ඇලිස් කිව්වා.

“එහෙනම් ඉතින් කොයි පැත්තට ගියත් එකයි.” බළලා කිව්වා

“මට කොහේ හරි තැනකට යන්නයි ඕන.¨ ඇලිස් විස්තර කළා.

” දිගට ම ඇවිදගෙන ගියොත් තැනකට යන්න පුළුවන් වේවි.”

 

ඇලිස් ඉන් වන්ඩර්ලන්ඩ් (Alice in Wonderland) කතාන්දරයේ මුල් කතුතුමා වන්නේ ලුවිස් කැරොල් යන අන්වර්ථ නාමයෙන් පොත් ලිවීමේ නිරත වු චාර්ල්ස් ලුට්විජ් ඩොජ්සන් මහත්මා ය. 1832 – 1898 කාලය තුළ ජීවත් වූ එතුමා මෙම කතාව රචනා කළේ තම කුඩා මිතුරියන් පිනවීම සඳහා යයි කියැවේ. 1865 දී ප්‍රකාශයට පත් කළ මෙම පොත නිසා ඔහු ඉතා ප්‍රසිද්ධියට පත්විය.

මෙය ජගත් සම්භාව්‍ය ළමා කෘතියක් ලෙස සැලකෙන බැවින් කුඩා සිංහල පාඨකයන් වෙනුවෙන් එය අසංක්ෂිප්තව සිංහලට පරිවර්තනය කරන්නට සිතුවෙමි. නමුත් මෙහි සමහර තැන් පාඨකයාට පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි අනුවර්තනය කරන්නට ද සිදු විය. එසේම ඉංග්‍රීසියෙන් තිබූ වචන හරඹ පරිවර්තනය කිරීම ඉතා අසීරු වූ බැවින් උපායශීලි ලෙස එම කොටස් පරිවර්තනය කරන්නට යත්න දැරුවෙමි. එය කොතරම් දුරට සාර්ථක වූවා ද යන්න කිව හැක්කේ පාඨක ඔබට ම පමණකි.

About the Book

Book Name : ඇලිස්ගේ අපූරු චාරිකාව | Alice in Wonderland
Author : ලුවිස් කැරොල් | Lewis Carroll
Translater : මානෙල් විජිතා ප්‍රනාන්දු | Manel Vijitha Pranandu
ISBN : 9789554307667
Publisher : ඇසෙලියා ප්‍රකාශන | Azeliya Publication
Pages : 129
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ඇලිස්ගේ අපූරු චාරිකාව | Alice in Wonderland”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.