මටත් ආදරේ වැරදුණා | Matath Adare Weraduna
රු1,500.00 Original price was: රු1,500.00.රු1,350.00Current price is: රු1,350.00.
අම්මා සහ මිහිකත | Amma saha Mihikatha
රු500.00 Original price was: රු500.00.රු450.00Current price is: රු450.00.
උණු හිම | Unu Hima
SKU:
9786245937165
Categories: New Arrivals, Novels, Translation
Tags: pothak.lk, Sinhala Novel, Sinhala Translation, කැනොල් පබ්ලිශිං පුද්ගලික සමාගම | Kanol Publishing House (PVT) LTD
1 in stock
20
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
උණු හිම | Unu Hima
1942 දෙසැම්බරයේදී ස්ටාලින්ග්‍රාඩයේ සිරවී සිටි ජර්මානු සේනාංක වෙත ආධාර පිනිස යවන ලද මැන්ස්ටීන් සෙන්පතිවරයාගේ ජර්මානු සේනාංක නතර කිරීම සදහා යවනු ලබන රුසියානු සේනාංකයක් පිළිබඳව මෙමෙ විශිෂ්ට නවකතාව ගොඩ නැංවේ.
දුම්රිය මගින් ස්ටෙප්ස් බිමට ගෙන යන සේනාංක ආරම්භයේ සිටම ජර්මානුවන් ගේ දැඩි ප්‍රහාරයන්ට ලක්වන ආකාරයත් සේනාංකය මෙහෙයවන නිලධාරීන් ගේ හා අභීතව සටන් වදින සෙබලුන්ගේත් අප්‍රතිහත කැපකිරීම මතින් සිය ඉලක්කය සපුරාගන්නා ආකාරයත් මැනවින් විස්තර කරනු ලබන මෙමෙ නවකතාව සටනේ ප්‍රධාන නිලධාරීන් ගේ සිට භූමියේ සටන් වදින සෙබලාගේ මනෝභාවයන්ද මැනවින් විවරණය කරන නවකතාවකි.
කියවන්නා ඒ ඒ මොහොතේ දී ඒ ඒ චරිතය හා සමවදින්නට පොළඹවාලන නවකතාවකි.
About the Book
| Book Name | : | උණු හිම | Unu Hima |
| Author | : | යුරි බොන්දරෙව් Yuri Bondarev |
| Translater | : | දැදිගම වී රුද්‍රිගු | Dedigama V. Rodrigu |
| ISBN | : | 9786245937165 |
| Publisher | : | කැනොල් පබ්ලිශිං පුද්ගලික සමාගම | Kanol Publishing House (PVT) LTD |
| Pages | : | 383 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “උණු හිම | Unu Hima” Cancel reply

Reviews
There are no reviews yet.