කළුගල වීදිය | Kalugala Weediya
කළුගල වීදිය | Kalugala Weediya Original price was: රු1,300.00.Current price is: රු1,170.00.
or up to 4 X රු270.00 with Payzy Payzy
Back to products
යකඩ කූරු | Yakada Kooru
යකඩ කූරු | Yakada Kooru Original price was: රු1,250.00.Current price is: රු1,125.00.
or up to 4 X රු270.00 with Payzy Payzy

කන්දේ ඇල | Kande Ala

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

or up to 4 X රු270.00 with Payzy Payzy

5 in stock

10 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

කන්දේ ඇල | Kande Ala

”සර්, මේ කේස් එකේ කටයුතු එතකොට අදින් ඉවරද?”

”බොහෝ දුරට ඉවරයි. ගිය සතියේ මම කැලුම්ටයි පාලිතටයි වැඩක් බාර දුන්නා. ඒක කළාද?”

”ඔව් සර්. හිරේ ඉන්න සුපුන්ගෙන් තව තොරතුරු අරගෙන එන්න කිව්ව එකනේ.”

”ඔව්. එදා කන්දේ ඇල බෝට්ටු සංචාරයට ගිය කළු මල්ලිගේ මිනිස්සු එහා ගං ඉවුරට ගිහින් මොනවද කළේ කියන එක. ඒ තොරතුරු කැළුම් අරගෙන ආවද?”

”ඔව් සර්. අපි ඒ ගැන සුපුන්ගෙන් ඇහුවා. අර බෑග් හතරක් අරගෙන ගියා කිව්වේ සර්, ඒ බෑග් හතරෙන් තුනක තිබුණේ එයාලගේ බඩු. ඒ බෑග් තුන තමයි විමලදාස අයියට පෙන්නුවේ. අනිත් බෑග් එකේ තිබිලා තියෙන්නේ සර් කනත්තෙන් ගොඩගත්ත, මැරීච්ච මිනිහෙක්ගේ හිස් කබලක්. ඒක අරගෙන ගිහින් එහා ගං ඉවුරේ වළක් කපලා වළ දාලා.”

“ඇත්තටම එහෙම කරන්න උන්ට පිස්සුද ?”

”එහෙම කරලා තියෙන්නෙ සර්, මේ මර්ඩර් එක…….

 

About the Book

Book Name : කන්දේ ඇල | Kande Ala
Author : ඩී එම් අනුර දිසානායක | D. M. Anura Dissanayaka
Translater :
ISBN : 9786245829170
Publisher : දිනිස ප්‍රකාශන | Dinisa Publication
Pages : 292
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White

 

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “කන්දේ ඇල | Kande Ala”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.