කන්‍යා ප්‍රාණ | Kanya Prana
3 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
කන්‍යා ප්‍රාණ | Kanya Prana
ගිනි ගෙන දැවුණු රවුමේ දෙකෙළවර යාව තිබිණ. ගුහාවේ දැල්වෙමින් පැවැති කුඩා ඉටිපන්දම් සියල්ල නිවී ගියේ හදිසියේ හමා ආ සුළං රැල්ලකටය. ඉතිරිව නිබුණේ අඞ් කිහිපයක් උස් වූ දැල්ල නොසෙල්වුණු ඉටිපන්දම පමණය. ශාරධට දැනෙමින් තිබුණු සීතල දස ගුණයකින් වැඩි වූවාක් මෙන්ය. එක්වරම ඔහුගේ දෑසට හසු වූයේ ඔහු ඉදිරියේ බිත්තියට වැටී තිබුණු සෙවණැල්ලක්ය. ආරධ්‍යාව අත හැරි ශාරධ කලබලයෙන් පිටුපස හැරුණේ ඔහුගේ පසුපස හුන් අමුත්තා දැක ගැනීමටය. අවසානයේ ඔහු පැමිණ උන්නේය. සාමාන්‍ය මිනිසෙකුට වඩා බෙහෙව්න් උස් වූ මුහුණක් වෙනුවට අන්ධකාරය පමණක් වූ ලෝගුවක් පොරවාගත් නැනැත්තා පැමිණ උන්නේය. යක්ෂයා උන්නේ ශාරධ ඉදිරියේය. ශාරධ ආරධ්‍යාව ආවරණය වන ලෙසට ඈ අසලින් සිටගෙන යක්ෂයා දෙස බලා හිඳින්නට වූවත් ඔහුගේ හදවත ගැහෙන්නේ වේගයෙන්ය. පිරිමියකු වූවද මේ මොහොතේ ඔහු උන්නේ බියෙන්ය.
About the Book
| Book Name | : | කන්‍යා ප්‍රාණ | Kanya Prana |
| Author | : | නේත්‍රා s. ධර්මසේන | Nethra S. Dharmasena |
| Translater | : | |
| ISBN | : | 9786246596286 |
| Publisher | : | නොහදුනන්නී ප්‍රකාශකයෝ | Nohandunanni Publications |
| Pages | : | 446 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.