කාදල් | Kadal
20 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
කාදල් | Kadal
”අර දුර ඈතින්, අපිට ඉස්සරහින් වගේම පිටිපස්සෙන් පේන කඳුවල නම් ඔයා දන්නවද?”
”නැහැ ළමයෝ…. හරියටම නම් දන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔය ඉස්සරහින් පේන්නේ නම් පිදුරුතලාගල වෙන්න ඇති! ඒ කොහොම වුණත් ඔය කඳු මෙතන ඉඳන් බලද්දි මාර ලස්සනයි.”
”මම කියන්නද? අර ඉස්සරහින් පේන ලොකු කන්ද ඔයා! එතකොට අපිට පිටිපස්සෙන් පේන කන්ද මම! මේ වැව තමා අපේ අහම්බයේ රහස දන්න කෙනා. එතකොට මමයි ඔයයි තමයි ඒ අහම්බය!
එයා මේ වචන ටික කිව්වේ ඉස්සරහා බලාගෙන නිවුණ හිනාවකින්. මම බලාගෙන හිටියේ එයාගේ ඇස් දිහා. ඒ ඇස්වලින් මට හැඟුණේ කියාගන්න බැරි තරම් ලොකු කතාවක් කියන්න පුළුවන් පුංචිම කතාවක් විදිහට චූටි කරලා මට කිව්වා වගේ.
”එහෙම නේද?”මම එයාගේ ඇස් අතරේ ගිලිලා ඉන්න අතරේ එයා එහෙම කියාගෙන මං දිහාවට හැරුණා.
”ඔව්, අපි දෙන්නා තමයි ඒ අහම්බය! මම එහෙම කිව්වේ එයා දිහා බලාගෙනමයි….
About the Book
| Book Name | : | කාදල් | Kadal |
| Author | : | මුකේෂ් දේව් | Mukesh Dev |
| Translater | : | |
| ISBN | : | 9786244921004 |
| Publisher | : | ඉගෙනුම බුක්ස් | Egenuma Books |
| Pages | : | 360 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.