ආලවී | Alavee
ආලවී | Alavee Original price was: රු800.00.Current price is: රු720.00.
or up to 4 X රු247.50 with Payzy Payzy
Back to products
ෂ් | The Secret
ෂ් | The Secret Original price was: රු1,699.00.Current price is: රු1,530.00.
or up to 4 X රු247.50 with Payzy Payzy

කාන්තාවන්ට පමණයි | Kanthawanta Pamanai

Original price was: රු1,100.00.Current price is: රු990.00.

or up to 4 X රු247.50 with Payzy Payzy

3 in stock

18 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

කාන්තාවන්ට පමණයි | Kanthawanta Pamanai

පරිපූර්ණ ජීවිතයක් උදෙසා ගැහැනියකට අවශ්‍යම ද මිනිහෙක් ?

අඛිලන්ඩේශ්වර්; වයස අවුරුදු හතළිස් පහයි. ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිකාරිනි. කිසි දිනෙක තමන්ට ම කියා ජීවිතයක් නොතිබුණු, සොයුරියගේ, නැන්දණියගේ සහ පවුලට රැකවරණ සලසන්නියගේ භූමිකාව කරන්නට පැවරුණු ගැහැනියක් .

නමුදු එසේ වුයේ, සාම්ප්‍රදායික දෙමළ බ්‍රාහ්මණ වංශික ජීවිතයෙන් හා පෙර සඳහන් සියලු භූමිකාවන්ගෙන් මිදී, හුදෙකලාවෙන් සන්නද්ධව, මුහුද අද්දර පිහිටි කන්‍යාකුමාරි නගරය වෙත යන්නට කෝච්චි ටිකට්ටුවක් මිලදී ගන්නා තෙක් පමණයි.

කෝච්චියේ, කාන්තාවන්ට පමණක් වෙන් වූ අගුළු ලෑ නිදන කුටිය තවත් ගැහැනුන් පස්දෙනෙක් හා බෙදා ගනිද්දී, ඔවුන් හදුනා ගැනීමට අබිලට ඉඩ කඩ සැලසෙනවා..

ජානකී; ආදරයට පාත්‍ර වු බිරිද සහ අවුලට පත් වු මව..

මාගරට් ශාන්ති; ඇයගේ අවශ්‍යතා හදුනා ගැනීමට අසමත්, අසංවේදී මාන්නක්කාරයෙක් සහ අමු කවියක් වැනි පුරුෂයෙකු සමග විවාපත් රසායන විද්‍යා ගුරුවරිය.

ප්‍රභා දේවී; පිහිනුම් තටාකයක් නිසා ජීවිතය අලුත් මානයකට පා කර ගත්, පරිපූර්ණ දියණිය සහ බිරිඳ..

ශීලා;අනුනට නොතේරෙන දෑ සිය හැකියාව ඔස්සේ අවබෝධ කරගත් දහ හතර හැවිරිදි දැරිය..

මාරික්කොළොන්දු; එක් රාගී රැයක් මගින් විනාශ කර දැමූ අහිංසකත්වය.

ඔවුන්ගේ ජීවිත ගැන අසමින්, ඒ ඒ ජීවිතයන්හි අතිශය පුද්ගලික සිදුවීම් ගැන සිතමින්, අබිලා සෙවූයේ ඇගේ ජීවිතයට ගැට ගැසී තිබුණු ගැටලුවට විසඳුමක්: ගැහැනියකට තනිකඩව සිටිමින් තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි ද? නොවසේ නම්, පරිපූර්ණ ජීවිතයක් උදෙසා ගැහැනියකට අවශ්‍යම ද මිනිහෙක් ?

 

About the Book

Book Name : කාන්තාවන්ට පමණයි | Kanthawanta Pamanai
Author : Anita Nair
Translater : සමන් අතාවුදහෙට්ටි | Saman Athaudahetti
ISBN : 9786242042497
Publisher : ෆාස්ට් ප්‍රකාශකයෝ | Fast Publishers
Pages : 352
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “කාන්තාවන්ට පමණයි | Kanthawanta Pamanai”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.